Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

2017.12.28

The post 2017.12.28 appeared first on Lankatruth. Related posts: 11-03-2017 10.03.2017 31-03-2017 2017.08.07 2017.10.03 2017.10.25 2017.12.21 2017.12.24

View Article


මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් NEM IHR වාර්තා කරයි

2018 පලාත්පාලන මැතිවරණයේ නාමයෝජනා බාරදීමෙන් පසු ගත වූ කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් මානව හිමිකම් පිලිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය (NEM IHR) වෙත වාර්තා වී...

View Article


එජාප මන්ත්‍රීගේ සොහොයුරා පොහොර ජාවාරමක

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතාගේ සොහොයුරෙකු වන ප්‍රියත්න ජයරත්න මහතා විසින් රජයේ සහනාධාර පොහොර වැඩි මිලට අලෙවි කරමින් සිටින බවට ගොවීහු චෝදනා කරති. රජය මගින් සහනාධාර යටතේ...

View Article

දිනේෂ්ගේ දෙවෙනියා මෛත්‍රී ලඟට

මහින්ද පිළ වෙනුවෙන් මෙතෙක් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක් වී තිබේ. මහජන එක්සත් පෙරමුණ...

View Article

සාගලගේ රාජ්‍ය ඇමති ධුරය පියසේන ගමගේට

සාගල රත්නායක ඇමතිවරයා යටතේ ඇති නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිධුරය පියසේන ගමගේ මහතා මහතාට ලබා දී ඇත. පියසේන ගමගේ මහතා ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය...

View Article


නුවර සංවිධායකත් වීරවංස හැරයයි

විමල් වීරංවස මහතාගේ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් මෙන්ම එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක නිමල් ප්‍රේමවංශ මහතා වීරවංස මහතාගෙ පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ඇති බව වාර්තා වේ. නිමල්...

View Article

ජී.එල්ගේ අපේක්ෂයෙක් ඇතුළ 04ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු උඩුදුම්බර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) රාත්‍රී උඩුදුම්බර – මහනුවර ප්‍රධාන මාර්ගයේ...

View Article

බැඳුම්කර වාර්තාව 31දා නොදුන්නොත් දේශපාලන අත පෙවීම ඔප්පු වෙනවා

ලබන (31) ඉදිරිපත් කිරීමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් එයින් තහවුරු වන්නේ ඊට දේශපාලන අතගැසීමක් පවතින බව යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා...

View Article


ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට

තමන් ඡන්දය දෙන්නේ වෙනත් දේශපාලන පක්ෂයකට යැයි පැවසූ ඡන්ද දායකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු විසින් පහරදී ඇති අතර මේ වනවිට එම අපේක්ෂකයා ඇතුළු තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

View Article


මෙවර ඡන්දෙට බල්ලොත් එයි

මේවර පළාත් පාලන මැතිවරණට ඉලක්ක කර දැඩි පොලිස් ආරක්ෂාවක් කැඳවා ඇති බව වාර්තා වේ. ඒ අනුව පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් සුනඛ අංශයේ සුනඛයින් 160ක පමණ බලකායක්ද ආරක්ෂක කටයුතු සඳහා කැඳවා ඇති බව වාර්තා වේ....

View Article

ලග්ගල රක්ෂිතයක කුඹුක් ජාවාරමක් –අපේක්ෂකයෙක් ගැනත් කියවෙයි

ලග්ගල මඩු මාන ගල්ගේ දේවාල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් ‍ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කුඹුක් ගස් කපා මන්දිරවල බිමට හා තරප්පු පෙළවල්වලට ඇල්ලීම සඳහා...

View Article

අවුරුදු 70ක තට්ටුමාරු ක්‍රමය නවත්වලා අලුතින් හිතලා රට ගොඩනගන කණ්ඩායමකට බලය...

වංචාව, දූෂණය පිටුදැකීමට කැපවුණු කණ්ඩායමකට රටේ අනාගතය භාර දීමේ මුල් පියවර මේ මැතිවරණයෙන් තැබිය යුතු බවත් අවුරුදු හැත්තෑවක් තිස්සේ රට පාලනය කළ තට්ටුමාරු ක්‍රමය නවත්වලා අලුතින් හිතලා රට ගොඩනගන අලුත්...

View Article

සෞඛ්‍ය ඇමති නීතියට පිටින් සයිටම් රෝහලට රජයේ හෙදියන් 40ක් යොදවලා

රජයට පවරා ගත් බවට ප්‍රකාශකළත් මේ වනතුරු රජයට පවරාගෙන නැති නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ පුහුණුව ලත් හෙදියන් 40දෙනෙකු පත් කර ඇතැයිද එසේ පත් කිරීම නීතිවිරෝධී බවද සඳහන් කරමින් සමස්ත ලංකා හෙද සංගමය...

View Article


ඇත්දළ යුගලක් සමඟ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

අනුරාධපුර තන්තිරිමලේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමක දී ඇත් දළ ජෝඩුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීසිය සමත්වී තිබේ. මෙම ඇත්දළ යුගලයේ එක් ඇත් දළයක දිග අඩි හතරහමාරක් වන බව...

View Article

ඇමරිකාවේ GSP+ සහනය දෙසැම්බර් 31ක තෙක් පමණයි

ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජීඑස්පී ප්ලස් සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් කිරීමට...

View Article


බැඳුම්කර වාර්තාව ජනපතිට නිකුත් කිරිම හෙට (31)

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (31) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට නියමිතය. මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ...

View Article

වැඩි මිලට පොහොර විකුණූ කූඨ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

පොලොන්නරුව ප්‍රදේශයේ වැඩි මිලට පොහොර අළෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් ඊයේ (29) පස්වරැවේ වටලා සැකකරුවකු සහ පොහොර මිටි 102ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. පොලොන්නරුව පාරිභොගික සේවා...

View Article


ජී.එල්ගේ පක්ෂයේ අපේක්ෂක හිමිනමක් ගෙයකට පැන මාට්ටුවෙයි

ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් විග්ලමුව ප්‍රාදේශීය සභාවට ලග්ගල මැතිවරණ කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රතනපාල නම් හිමිනමක් ගුරුවරියකට අතවර කිරීමට ඇයගේ නිවසට පැන සිටියදී අසුවී...

View Article

යහපාලන ආණ්ඩුවට හෙට තීරණාත්මකයි –ශ්‍රිලනිපය තීන්දුවක් ගැනීමට සැරසෙයි

එජාපය හා ශ්‍රිලනිපය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව එළඹෙන 31වන දිනෙන් එම කාලය ඉක්ම යන අතර ඒ හේතුවෙන් ශ්‍රිලනිප මන්ත්‍රීවරු තීරණයක් ගැනීමට ඊයේ (29) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම තත්වය...

View Article

පොහොර ලොක්කන්ගේ ප්‍රකාශයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රතිචාර දක්වයි

මේ දිනවල රටතුළ කිසිම පොහොර හඟියක් නැති බවත් මෙය කෘත්‍රීමව මවාපාන ලද ප්‍රශ්නයක් බවත් පොහොර හිඟය මවා පාන්නේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා බවත් රජයේ පොහොර සමාගම්වල...

View Article
Browsing all 8428 articles
Browse latest View live