Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට

$
0
0

තමන් ඡන්දය දෙන්නේ වෙනත් දේශපාලන පක්ෂයකට යැයි පැවසූ ඡන්ද දායකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු විසින් පහරදී ඇති අතර මේ වනවිට එම අපේක්ෂකයා ඇතුළු තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිනුවන්ගොඩ කෝපි වත්ත ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර  අපේක්ෂකයාගේ සොහොයුරියක් සහ මිතුරෙකු සිටින බවද පොලීසිය පවසයි.

The post ඡන්ද දායකයෙකුට පහරදුන් ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles