ලිංගික අල්ලස් ඇතුළු මැතිවරණ පැමිණිලි 186යි
අපේක්ෂිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම, ලිංගික හිංසා ක්‍රියා පිළිබඳව හා මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරිම පිළිබඳ පැමිණිලි 186ක් මේ වනවිට ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන්...
View Articleතෙල් ටැංකි විකිණීමට එරෙහි ජාතික සටන ඇරඹේ
තම වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් මෙන්ම රටේ ජතික අවශ්‍යතාවයන් වෙනුවෙන් ද පෙරට ආ අභිමානවත් කම්කරු ජනතාවගේ සටන් ඉතිහාසයක් අපට ඇත. ඒ ඉතිහාසය තුළ ජය ගත් දෑ බොහෝය. එසේම ඒ සෑම ජයග්‍රහණයක් පිටුපසම අපේ රටේ දහස්...
View Articleමැතිවරණ නීතිය කඩා බඩු බෙදූ අපේක්ෂකයෙකු අත්අඩංගුවට
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී හා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම යටතේ තරග වදින අපේක්ෂකයෙකු ඇතුළු දෙදෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බඩු බෙදාදීම නිසා...
View Articleරුසියාවේ ලංකා තේ තහනම ඉවතට
රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම දෙසැම්බර් 30 වැනිදායින් පසු ඉවත් කර ඇත. තේ තහනම ඉවත් කර ගැනීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය විශේෂ තාක්ෂණික කමිටුව සහ රුසියානු බලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් පසු මෙම...
View Articleපිළිස්සුණු මළ සිරුරක කොටස් පොළොන්නරුවේ කැලෑවක
පොලොන්නරුව, ගිරිතලේ, සුදු කන්ද රක්ෂිතයේ පුරාණගමට නුදුරු කැලෑවේ තිබී පිළිස්සුණු මළ සිරුරක කොටස් අද (25) උදේ හමුවූ බව මින්නේරිය පොලිසිය කියයි. කැලැවට දර කැඩීම සඳහා ගිය ගම්මුන් පිරිසක් විසින් මෙම...
View Articleඑජාපයේ අර්බුධ –සංවිධායකවරු ගැටෙති
නාඋල එක්සත් ජාතික පක්ෂ සංවිධායක මෙන්ම නාවුල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක වාරයා, තම එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලග්ගල ආසන සංවිධායකවරිය වෙත චෝදනා එල්ල කරයි. හිටපු විපක්ෂ...
View Articleතැපැල් ඡන්දයට දින දෙයි
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා ජනවාරි 22, 25 සහ 26 යන තෙදින ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී 25 හා 26 යන දෙදින තුළ තැපැල් ඡන්ද අධීක්ෂණ කටයුතු කරන මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට,...
View Articleපරිසරයට ආදරය කරන සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍යයි…
ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා බණ්ඩාරවෙල මහ නගර සභාවට හා ප්‍රාදේශය සභාවලට ඉදිරිපත් කර සිටින ස්වාධීන කණ්ඩායම් දෙක සඳහා සමස්ත ජනතාවගේම සහයෝගය අවශ්‍ය බව උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි...
View Articleමහින්ද සම්බන්ධන්ගේ සුවදුක් විමසයි
රෝගාතුරව සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) සම්බන්ධන් මහතා ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට පැමිණ තිබේ....
View Articleසුනාමිය ඇවිත් ගිහින් අදට වසර 13යි
ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විශාල වශයෙන් ජීවිත හා දේපල හානි සිදුවු සුනාමි ව්‍යසනයට අදට වසර 13ක් ගත වී තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරට මුහුදුබඩ ප‍්‍රදේශවලට බලපෑ සුනාමි ව්‍යසනය...
View Articleමැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරු අතර හමුවක්
මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27) පැවැත්වීමට නියමති බව වාර්තා වේ. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ඇතුළු කරුණු...
View Articleයෝධ වැවේ අධිරක්ෂිතයේ නීතිවිරෝධී ඉදිකිරීම්
තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ – යෝධ කණ්ඩිය යෝධ වැව ආශ්‍රිත අධිරක්ෂිත කලාපය තුළ නීතිවිරෝධී ඉදිකිරීම් රාශියක් මේ වනවිට සිදු කරමින් පැවතීම යෝධ වැව් රක්ෂිතයට විශාල පාරිසරික හානියක් සිදු වන බව...
View Articleබඩු බෙදීම ගැන මැකෝ සභාපති කතාකරයි…
The post බඩු බෙදීම ගැන මැකෝ සභාපති කතාකරයි… appeared first on Lankatruth. Related posts: උමා ඔය කළු හර්තාලය… SLMC නව සභාපතිට හූ සංග්‍රහයක්… විදුලි සේවකයෝ සටන ජයගනිති සුදුවෑන් පැහැරගැනීම රඟපෑමක්...
View Articleමත් පෙති සිද්ධියකට ආරච්චි වරයකු රක්ෂිත බන්ධනාගාරයට
රුපියල් දෙකෝටි විසි හය ලක්ෂයක් පමණ වටිනා මත් පෙති 7,564ක් සන්තකයේ තබාගැනීම සහ ඊට ආධාර අනුබල දුන් බව කියන කොළඹ දිසා අධිකරණයේ ආරච්චි වරයකු සහ ඔහුගේ ඥාති සොහොයුරා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගර ගත...
View Articleහැඳුනුම්පත් නැති ඡන්ද දායකයන්ට තාවකාලික හැඳුනුම්පතක්
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හැදුනුම්පත් නොමැති ඡන්දදායකයින් සඳහා තාවකාලික හැදුනුම්පතක් නිකුත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත. පසුගිය මැතිවරණවලදීද මෙලෙස තාවකාලික හැඳුම්පතක් නිකුත් කළද මෙවර...
View Articleතැපැල් සේවකයෝ හෙට රට පුරා විරෝධතාවයේ
තැපැල් දෙපාර්තමේන්තුවේ බදවාගැනීමේ පටිපාටිය විධිමත් කරන බවට බලධාරීන් කිහිප අවස්ථාවකදී ලබා දුන් පොරොන්දු දිගින් දිගටම කඩ කිරීම නිසා හෙට (27) දිවයින පුරා ප්‍රධාන නගරවල පැවැත්වීමට නියමිත විරෝධතා සඳහා තම...
View Articleඑක්සත් ජාතික පාක්ෂිකයන්ට අනුරගෙන් ආරාධනාවක්
එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු තුනේ අනුගමනය කළ ක්‍රමයට තම විරෝධය පළ කිරීම සඳහා මෙවර මෙවර පළාත් පාලන මැතිවරණයේදී යොදා ගන්නා ලෙස තමන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක...
View Articleඋසස්පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වෙයි
පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) මධ්‍යම රාත්‍රියේ අන්තර් ජාලය වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මීට අමතරව පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට (28) දින...
View Articleදඹුල්ල රෝහළේ සායන සඳහා එක රුධිර පීඩනයයි –රෝගීන්ට දැඩි පීඩා
සතියකට විවිධ සායනයන් 20ක් පමණ පවත්වන දඹුල්ල දිස්ත්‍රික් මුලික රෝහළේ රෝගීන්ගේ රුධිර පීඩනය මැනීම සදහා එක් රුධිර පීඩන මානයක් පමණක් තිබීම හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ට ද ගැටළුවලට මුහුණපෑමට...
View Articleමෙවර උසස්පෙළ හපන්නු මෙන්න
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිපඵලවලට අනුව ජීව විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර සමත් වී තිබේ. එම විෂය ධාරාවේ...
View Article