ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජීඑස්පී ප්ලස් සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත. ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රසය සඳහන් කරන පරිදි ජීඑස්පී ප්ලස් සහන යළි බලාත්මක කර නැත. ලබන වසරේ සිට […]
The post ඇමරිකාවේ GSP+ සහනය දෙසැම්බර් 31ක තෙක් පමණයි appeared first on Lankatruth.