රජයට පවරා ගත් බවට ප්‍රකාශකළත් මේ වනතුරු රජයට පවරාගෙන නැති නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ පුහුණුව ලත් හෙදියන් 40දෙනෙකු පත් කර ඇතැයිද එසේ පත් කිරීම නීතිවිරෝධී බවද සඳහන් කරමින් සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. එහි සංවිධායක ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතාගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇති අතර එම […]
The post සෞඛ්‍ය ඇමති නීතියට පිටින් සයිටම් රෝහලට රජයේ හෙදියන් 40ක් යොදවලා appeared first on Lankatruth.