විමල් වීරංවස මහතාගේ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් මෙන්ම එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක නිමල් ප්‍රේමවංශ මහතා වීරවංස මහතාගෙ පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ඇති බව වාර්තා වේ. නිමල් ප්‍රේමවංශ මහතා වීරවංස මහතාගේ පක්ෂය නියෝජනය කරන මධ්‍යම පළාත් මන්ත්‍රීවරයාද වන අතර ඔහු අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවී මෙසේ එක්වී ඇත. මේ වනවිට […]
The post නුවර සංවිධායකත් වීරවංස හැරයයි appeared first on Lankatruth.