ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් විග්ලමුව ප්‍රාදේශීය සභාවට ලග්ගල මැතිවරණ කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රතනපාල නම් හිමිනමක් ගුරුවරියකට අතවර කිරීමට ඇයගේ නිවසට පැන සිටියදී අසුවී තිබේ. සෝනුත්ත විහාරයේ විහාරාධිපති ධුරය දරන්නේද එම හිමනම විසිනි. එම ගුරුවරියගේ ස්වාමිපුරුෂයා කලකට ඉහත මියගොස් ඇති අතර ඇයගේ නිවස පිහිටා ඇත්තේද ඉහත කී විහාරස්ථානය අසළමය. සිද්ධිය වූ දින අළුයම […]
The post ජී.එල්ගේ පක්ෂයේ අපේක්ෂක හිමිනමක් ගෙයකට පැන මාට්ටුවෙයි appeared first on Lankatruth.