ලබන (31) ඉදිරිපත් කිරීමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් එයින් තහවුරු වන්නේ ඊට දේශපාලන අතගැසීමක් පවතින බව යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. අදාළ වාර්තාවට කිසිදු දේශපාලන අතගැසීමක් සිදු නොවුණහොත් එකී වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ මන්ත්‍රි […]
The post බැඳුම්කර වාර්තාව 31දා නොදුන්නොත් දේශපාලන අත පෙවීම ඔප්පු වෙනවා appeared first on Lankatruth.