Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

හිරුගේ රහස් සෙවුමට පාකර් ගුවන් ගත කරයි(වීඩියෝ)

සූර්යයා ආසන්නයටම ගොස් එහි සැඟවූනු රහස් සෙවීමට ඇමරිකානු නාසා ආයතනයේ පාකර් ගවේශන යානය අද(12) පෘථිවියෙන් නික්ම වී තිබේ. පාකර් යානය ඊයේ දින ගුවන්ගත වීමට නියමිතව තිබූ අතර හඳුනාගත් කාර්මික දෝශයක් හේතුවෙන්...

View Article


අය-වැයට පෙර ‍ඵෙතිහාසික ගැටීමක්

ලබන නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය ලේඛනය තීරණාත්මක මැතිවරණ අල්ලස් ජනතාවට ලබාදීම මුල් කර ගත් ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස ජාතික අය-වැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ආණ්ඩුවෙන් දී තිබෙන උපදෙස්වලට...

View Article


ඇමරිකාවට ලැව් ගිනි

ඇමරිකාවේ නිව් මෙක්සිකෝ සිට කැලිෆෝනියා දක්වා ලැව් ගිනි තත්ව සියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පවතින වියලි කාලගුණයත් සමඟ මෙම ලැව්ගිනි තවදුරටත් පැතිරීමේ අවධානමක් පවතින...

View Article

කුරුණෑගල අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා ගැනීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය...

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර අලිස් මිනිස් ගැටුම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට ජනතාව සංවිධානය කරමින් පරිසරවේදීන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සාකච්ඡා කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඊට...

View Article

විෂ වායුවක් ආඝ‍්‍රාණය වී එක්දරු පියෙකු ජීවිතක්ෂයට

නිවිතිගල, දෑල, ඇල්ලෙදොළ මාර්ගය ආසන්නයේ අඩි හතළිහක් පමණ ගැඹුරැති මැණික් පතලක වතුර මෝටරයේ සුද්ද කිරීම් කටයුතු කරමින් සිටි එක්දරු පියෙක් විෂ වායුවක් ආඝ‍්‍රාණය වීමෙන්  මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ දෑල,...

View Article


බැඳුම්කර වාර්තාවේ තවත් කොටසක් කතානායකට

වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවලින් පාර්ලිමේන්තුවට මෙතෙක් ලැබී නොතිබූ වෙළුම් කිහිපයක් කථානායක කරූ ජයසූරිය වෙත ලැබී තිබේ. කථානායකවරයා මීට පෙර අදාළ ලේඛන...

View Article

අපි අධ්‍යාපනය ගැන කල්පනා කරන්නේ රැකියා වෙළෙදපොළෙන් ලොකු කුට්ටියක් කඩාගත හැකි...

‘කලාව සහ මිනිසා’ වගේම කලින් පළ කළ ‘කලාව කුමකටද’ කියන කෘති දෙකම ඔබ සමාජගත කරන්නේ අධ්‍යාපනය සම්බන්ධ යම් සමාජ දේශපාලනික අරමුණක් පෙරදැරිව? ඔව්. අධ්‍යාපනය කියන එක අපි ලංකාවේ තුළ ගන්න විදියේ යම් සංකල්පමය...

View Article

අභ්‍යන්තර අර්බුධ ශ්‍රීලනිප මාවනැල්ල ආසනය උනුසුම් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීම සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ සභිකයන් දෙදෙනෙකුට ආරාධනා නොලැබීම හේතුවෙන් අද(12) එහි උනුසුම් තත්වයක් ඇතිවිය. මාවනැල්ල ආසන බල මණ්ඩල...

View Article


ග්ලයිෆොසෙට් පිළිකා කාරක බව පදනම්ව නඩු තීන්දුවක් නිකුත් කරයි

මෙරට තේ සහ රබර් වගාවට අදාලව ග්ලයිෆොසෙට් තහනම යලි ඉවත්කර ඇති පසුබිමක ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාවක් විසින් ග්ලයිෆොසෙට් වල් නාශකය පිලිකා සඳහා හේතුකාරක වන්නේ යැයි පදනම් වෙමින් නඩු තීන්දුවක්...

View Article


බස්නාහිර පළාත් සභාවේ නීතීවිරෝධී තනතුරුවලට වියදම් කිරීම සම්බන්ධයෙන් ජවිපෙන්...

බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමණේ මන්ත්‍රීවරු අද (13) පෙරවරුවේ විගණකාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. ඒ, ව්‍යවස්ථාවට හා පලාත් සභා පනතට පටහැනිව බස්නාහිර පලාත් සභාවේ තනතුරුවලට මහජන මුදලින්...

View Article

ධනාත්මක සමාජ සහ ආර්ථික වෙනසක් එක රැයකින් වෙන්නේ නැහැ…

දේශපාලනයට හොඳම සහ ගැලපෙනම පුද්ගලයින් තෝරා ගැනීම දුරදිග බලා සිදුකළ යුතු කටයුත්තක් බවත් ධනාත්මක සමාජ සහ ආර්ථික වෙනසක් එක රැයකින් සිදු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර්...

View Article

ඒකාබද්ධ වෘත්තීය මෙහෙයුමක් ජාතික මට්ටමෙන් අවශ්‍යයි

තැපැල්, වරාය, දුම්රිය, ගුරු හා බැංකු ඇතුළු මෙරට බොහෝ ක්ෂේත්‍රවල වැටුප් ඇතුළු පොදු ගැටලු රැසක් පවතින මෙවන් මොහොතක ජාතික මට්ටමේ ඒකාබද්ධ වෘත්තීය මෙහෙයුමක අවශ්‍යතාවක් උද්ගත වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ...

View Article

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් එජාපයෙන් විශ්‍රාමි වැටුපක් ඉල්ලයි…

ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස කහවත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරුගේ මහතා ඉල්ලා තිබේ. ඒ මහතා මෙම ඉල්ලීම කර තිබෙන්නේ මෙම...

View Article


කොළඹ වෛද්‍ය පීඨයේ ඊ –චැනලින් සේවාවක්

කොළඔ වෛද්‍ය පීඨය තුළ ගොඩනඟා ඇති සායනික සංගමයක් හරහා ක්‍රියාත්මක කරුණු ලබන e-channeling සේවාවක් මගින් මුදලට ඖෂධ පිළිබඳව තොරතුරු ලබාදීමේ කූඨ සැලසුමක් ආණ්ඩුව විසින් දියත් කරමින් තිබෙන බව වාර්තා වේ. වෛද්‍ය...

View Article

රනිල් –මෛත්‍රී අභ්‍යන්තර ගැටුම් උග්‍රවෙලා…

ආණ්ඩුවේ නායකයින් අතර ඇති අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරී ඇතැයි ජනතා විමුක්ති පරෙමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරියේදි රට හමුවේ...

View Article


අපුර නගර සභා සේවිකාවගේ බැංකු ගිණුම් 100කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට...

අනුරාධපුර මහ නගර සභාවේ සිදුවූ රුපියල් ලක්ෂ 325කට ආසන්න සේවක වැටුප් වංචාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වැටුප් අංශයේ සේවයේ...

View Article

මාධ්‍යවලින් ජනතාවට නිවැරැදි තොරතුරු ලැබෙනවා අඩුයි

රජයේ නාළිකා දෙක හැම විටම පෙන්වන්න උත්සාහ කරන්නේ ආණ්ඩුවට අදාළ පුවත් හා මහින්ද විරෝධී පුවත් පමණයි. පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ඒ අයගේ දේශපාලන ගමනට ගෝචර ලෙසයි කටයුතු කරන්නේ. සමහර මාධ්‍ය ආයතනවලින් පැය...

View Article


දුම්රිය වර්ජනය දා ප්‍රකෝපකාරී ලෙස හැසිරුනේ අණ්ඩුවේ මැර පිරිසක් –මහින්ද රාජපක්ෂ

පසුගියදා ක්ෂණිකව ආරම්භ කළ දුම්රිය වර්ජනය අවස්ථාවේ තමන නිවෙස් බලා යාමට නොහැකිව පීඩාවට පත් ජනතාව ප්‍රකෝපකාරී ලෙස කටයුතු කරනු ලැබූවේ ආණ්ඩුවෙන් මෙහෙයවනු ලැබූ මැරයන් පිරිසක් යැයි විශ්‍රාමික ජනාධිපති,...

View Article

මිල සූත්‍රය යොදාගන්නේ ඉන්ධන මිල වැඩි කරන්නයි

ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය යොදාගනිමින් ඉන්ධන ගාස්තු වැඩි කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්...

View Article

අපිට විපක්ෂනායක කම නොදුන්නොත් අපි කතානායකව පිළිගන්නේ නැහැ –ගම්මන්පිල

මහින්ද පිලේ තම කණ්ඩායමට විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේනම් කතානායක වරයාව පිළිගැනීම නතරකරන බව මහින්ද පිලේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අපිට කතානායක තුමාට කරුණු පැහැදිලි කරල දෙන්න පුළුවන් හැබැයි...

View Article
Browsing all 8428 articles
Browse latest View live