සූර්යයා ආසන්නයටම ගොස් එහි සැඟවූනු රහස් සෙවීමට ඇමරිකානු නාසා ආයතනයේ පාකර් ගවේශන යානය අද(12) පෘථිවියෙන් නික්ම වී තිබේ. පාකර් යානය ඊයේ දින ගුවන්ගත වීමට නියමිතව තිබූ අතර හඳුනාගත් කාර්මික දෝශයක් හේතුවෙන් ගුවන්ගත කිරීම දිනකින් ප්‍රමාද කර තිබුණි. ඒ අනුව අද ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් නික්මී පාකර් යානය හිරු බලා ගමන් ඇරඹීය. පාකර් යානය මෝටර් රථයක ප්‍රමාණයෙන් […]
The post හිරුගේ රහස් සෙවුමට පාකර් ගුවන් ගත කරයි(වීඩියෝ) appeared first on Lankatruth.