Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

ඩිලන්ත මාලගමුව ඝාතන තැතක් ගැන පොලිස් පරීක්ෂණ –ප්‍රාදේශීය දේශපාලඥයකුත් හවුල්

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ඒ මහතා විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ. ඉඩම්...

View Article


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ නායයාමේ අවධානමක් –  නානුඔය පවුල් 12ක් ආරක්ෂිත...

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ නායයාමේ අවධානමක් මතුවීම හේතුවෙන් නානුඔය ඩෙස්පොඩ් වතු යායේ පහළ කොටසේ  වතු කම්කරු පවුල් 12කට අයත් සමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා...

View Article


මිලියන 109ක කඩදාසි විනාශ මුඛයට

පාසල් පෙළපොත් මුද්‍රණය ඇතුළු වෙනත් මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන එකසිය නවයක (රු. මි. 109) වියදමින් ගෙන්වන ලද කඩදාසි තොගයක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් විනාශ වීමට ඉඩහැර තිබෙන බව වාර්තාවේ....

View Article

පාසල් සිසුන් ඇතුළු තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ නේවි සම්පත් අත්අඩංගුවට

පාසල් සිසුන් ඇතුළු තරුණයන් පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වන නේවි සම්පත් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2008 – 2009 කාල...

View Article

තැපැල්පති අලුත්වෙයි

නව තැපැල්පති ලෙස රංජිත් ආරියරත්න මහතා පත් කර තිබේ. වසර ගණනාවක් වයඹ හා මධ්‍යම පළාත්වල නියෝජ්‍ය තැපැල්පතිවරයෙකු ලෙස කටයුතු කර ඇති රංජිත් ආරියරත්න මහතා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කරමින්...

View Article


මරණ පරීක්ෂණවලට මුදල් අයකරන්නේ ඇයි – ACMOA

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදු කරනු ලබන මරණ පරීක්ෂණ සඳහා මුදල් අයකිරීමට රෝහල් කළමණාකරණ මණ්ඩලය තීරණයක් ගෙන ඇත්තේ කවර පදනමකින් දැයි සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ...

View Article

රැඳවියන් පහක් සාකච්ඡා සඳහා වහලයෙන් බසියි

ඊයේ(13) දින වැලිකඩ බන්ධනාගාරයේ වහල මත නැගී උද්ඝෝෂණයේ නිරත කාන්තා රැදවියන්ගෙන් පස් දෙනෙකු මේ වන විට විශේෂ සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යාංශයට පැමිණ ඇතැයි වාර්තා වේ. ප්‍රමාද වී ඇති නඩු කටයුතු කඩිනම්...

View Article

පාර්ලිමේන්තුවට කඩා වැදීම ත්‍රස්ත ක්‍රියාවක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිටතින් පිහිටි ආරක්ෂක බාධක වෙත අද(14) පෙරවරුවේ මෝටර් රථයක් කඩා වැදුනු අතර එය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකන බව එරට ආරක්ෂක අංශ නිවේදනය කර සිටියි. ඇසින් දුටුවන් ප්‍රකාශ කර සිටියේ...

View Article


ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ලංකාවටත් පංගුවක්

ඇමරිකාව සිය සතුරු රාජ්‍යන් ලෙස සළකනු ලබන රුසියාව හා චීනයට එරෙහිව සිය අවි බලය ගොඩනැංවීම අරමුණු කරගනිමින් ඩොලර් බිලියන 750ක දැවැන්ත ආරක්ෂක අයවැයකට අත්සන් තබා තිබේ. ජාතික ආරක්ෂක බලාත්මක පණත් කෙටුම්පත ලෙස...

View Article


වැලිකඩ රැඳවියෝ උද්ඝෝෂණය අවසන් කරති

දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය නවතා දැම්මට ඊයේ(14) තීරණය කර තිබේ. රැඳවියන් සහ බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය...

View Article

හිටපු සභාපතිගේ තීන්දුව ශ්‍රී ලංකන් කීර්ති නාමයට කැළලක්

  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිෂාන්ත වික්‍රමසිංහ මහතා පැවසූ අසත්‍ය කරුණු මත ගමන් කරමින් තිබූ ගුවන් යානයක මඟ වෙනස් කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අධික පාඩුවක් සිදුවූ බව ශ්‍රී ලංකන් සහ...

View Article

හිටපු ජනපතිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි නියෝග

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වද හින්සනයට ලක් කිරීමේ සිද්ධියට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

View Article

රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනයට අනුමැතිය හිමිවේ

රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාවට අදාළ විෂය ක්ෂේත්‍රයක් ලෙස නිරීක්ෂණය කර ඇති බැවින් 2007 අංක 58 දරණ...

View Article


සාගර කලාපයට රසායනික අපද්‍රව්‍ය එකතුවීමට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වන්න

ශ්‍රී ලංකාව ආශ්‍රිත සාගර කලාපයට රසායනික අපද්‍රව්‍ය එකතුවීම සම්බන්ධව අදාල ආයතන වහාම පරීක්ෂණ ආරම්භ කල යුතු බව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි. අද(15) දහවල් ගාල්ලේ පැවති...

View Article

වැසි සහිත කාලගුණය තවදුරටත්

දිවයින පුරා පළාත් කිහිපයකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණය මෙම මස 20 වැනිදා පමණ වන තුරු පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ...

View Article


“පිටස්තරයෝ”සහ “ඉබේ ලියැවුන කවි”දොරට වඩියි

චාලස් දයානන්ද මහතාගේ ප්‍රථම නවකතාව සහ කවිපොත දොරට වැඩීම අද(15) කොළඹ ජාතික පුස්ථකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණි. චාල්ස් දයානන්ද මහතා සිය පළමු නවකතාව “පිටස්තරයෝ” ලෙසත් කවි සංග්‍රහය...

View Article

පනත් දෙකකට කතානායකගේ අනුමැතිය

සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාවය දැක්වීමේ සංශෝධන පනතට සහ බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනතට කතානායක කරු ජයසූරිය මහතා අද (15)  අත්සන් තබා තිබේ. පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේදී පක්ෂව...

View Article


අල්ලස් හෝ දූෂණ විමර්ශනයට උපාධිධාරීන් 200කට පුරප්පාඩු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් වශයෙන් උපාධිධාරීන් 200 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ. අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් 400 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ...

View Article

ඉතාලියේ පාලමක් කඩා වැටෙයි

වයඹ දිග ඉතාලියේ ජෙනෝවා හි මහා මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු පමණ මිය යන්නට ඇති බව එරට අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යවරයා පවසයි. පාලමේ කොටසක් කඩා වැටීමත් සමඟ ඒ මත වූ...

View Article

අසත්‍ය ප්‍රවෘත්තියට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය CIDට යයි

ගුරුවරුන්ට නිවාඩු මාසවල ගුරු වැටුප් නතර කරන්නේ යැයි සඳහන් කරමින් අන්තර්ජාලය තුළ ප්‍රචාරය වන පුවත සම්පූර්ණ අසත්‍ය බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති...

View Article
Browsing all 8428 articles
Browse latest View live