බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමණේ මන්ත්‍රීවරු අද (13) පෙරවරුවේ විගණකාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. ඒ, ව්‍යවස්ථාවට හා පලාත් සභා පනතට පටහැනිව බස්නාහිර පලාත් සභාවේ තනතුරුවලට මහජන මුදලින් දීමනා හා අනෙකුත් වරප්‍රසාද ලබාදීම පිලිබඳවය. බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පළාත් සභා පනතටත් පටහැනි […]
The post බස්නාහිර පළාත් සභාවේ නීතීවිරෝධී තනතුරුවලට වියදම් කිරීම සම්බන්ධයෙන් ජවිපෙන් විගණකාධිපතිට පැමිණිලි කරයි appeared first on Lankatruth.