ඇමරිකාවේ නිව් මෙක්සිකෝ සිට කැලිෆෝනියා දක්වා ලැව් ගිනි තත්ව සියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පවතින වියලි කාලගුණයත් සමඟ මෙම ලැව්ගිනි තවදුරටත් පැතිරීමේ අවධානමක් පවතින අතර මේ වන විටත් 30,000කට අධික ගිනි නිවීමේ නිලධාරීන් පිරිසක් සේවයේ නිරතව සිටිති. ලැව් ගිනි හේතුවෙන් විනාශයට පත් වූ දැනට වාර්තාගත හෙට්ටයාර් ප්‍රමාණය හයලක්ෂ හතලිස් […]
The post ඇමරිකාවට ලැව් ගිනි appeared first on Lankatruth.