නිවිතිගල, දෑල, ඇල්ලෙදොළ මාර්ගය ආසන්නයේ අඩි හතළිහක් පමණ ගැඹුරැති මැණික් පතලක වතුර මෝටරයේ සුද්ද කිරීම් කටයුතු කරමින් සිටි එක්දරු පියෙක් විෂ වායුවක් ආඝ‍්‍රාණය වීමෙන් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ දෑල, එරබද්ද පාරේ පදිංචිව සිටි පී.ඒ.ඉෂාන් නැමති 27 හැවිරිදි අයෙකි. මැණික් පතල් කැණීමේ කටයුතුවල නිරත ඔහු වැඩකළ මැණික් පතලේ ඉල්ලම් සේදීම පතලේ සෙසු සාමාජිකයන් හා එකතුව […]
The post විෂ වායුවක් ආඝ‍්‍රාණය වී එක්දරු පියෙකු ජීවිතක්ෂයට appeared first on Lankatruth.