‘කලාව සහ මිනිසා’ වගේම කලින් පළ කළ ‘කලාව කුමකටද’ කියන කෘති දෙකම ඔබ සමාජගත කරන්නේ අධ්‍යාපනය සම්බන්ධ යම් සමාජ දේශපාලනික අරමුණක් පෙරදැරිව? ඔව්. අධ්‍යාපනය කියන එක අපි ලංකාවේ තුළ ගන්න විදියේ යම් සංකල්පමය දරිද්‍රතාවක් තියෙනවා. මොකද, අපි ගොඩක් වෙලාවට අධ්‍යාපනය ගන්නේම කරණීය තර්කණය තුළ ඉදලා. අධ්‍යාපනය තුළින් අපිට භෞතිකව මොකද්ද ලැබෙන්නේ කියන එක තමයි ලංකාවෙ […]
The post අපි අධ්‍යාපනය ගැන කල්පනා කරන්නේ රැකියා වෙළෙදපොළෙන් ලොකු කුට්ටියක් කඩාගත හැකි කෙක්කක් විදියට.. මහාචාර්ය ලියනගේ අමරකීර්ති appeared first on Lankatruth.