ආණ්ඩුවේ නායකයින් අතර ඇති අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරී ඇතැයි ජනතා විමුක්ති පරෙමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරියේදි රට හමුවේ එළි දැක්වීමට නියමිත රට ගොඩනගන වැඩ පිළිවෙල සකස් කරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක් උදෙසා ජන හමු දසදහස […]
The post රනිල් – මෛත්‍රී අභ්‍යන්තර ගැටුම් උග්‍රවෙලා… appeared first on Lankatruth.