Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

තායි උමගේ සිරවූ ළමුන් සියලු දෙනා නිදහස් කර ගනියි

තායිලන්තයේ තම් ලුවාං උමග තුළ සිරවී සිටි ළමුන් 12 දෙනා සමඟ පාපන්දු පුහුණුකරුද මුදවා ගැනීමට සහන සේවා බලකායන් සමත් තිබේ. දින 18කට පෙර  අතුරුදන් වූ ළමුන් සෙවීමෙන් අරඹි මෙහෙයුම අවසානයේ මෙසේ සාර්ථකව නිමාව...

View Article


ජාතික විගණන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

පසුගිය පස් වැනිදා සම්මතකෙරුණු ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කිරීමෙන් පසු එහි නීත්‍යානුකූල ස්වභාවය පිළිබඳ සළකා බැලීමට පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇතැයි වාර්තා වේ. ජාතික...

View Article


මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දන මිල යලි ඉහළ නංවන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්,...

View Article

ලංකාවට එරෙහිව ගෙන ආ මානව හිමිකම් චෝදනා ඉල්ලා අස්කර ගත යුතුයි

මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත එල්ලකර ඇති චෝදනා ඉවත් කර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු බව බ්‍රිතාන්‍ය...

View Article

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට

21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ  ප්‍රංශය සහ බෙල්ජියම අතර පැවැත්වීමට ඊයේ(10)පැවති තරගයෙන් ජය ගැනිමට ප්‍රංශය සමත් විය. ඒ ගොල 1-0 ක් ලෙසයි. ඒ අනුව ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන...

View Article


යුද හමුදාපති මහේෂ් සේනානායකට සේවා දිගුවක්

සේවයෙන් විශ්‍රාම යෑමට නියමීතව සිටින යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කර...

View Article

ඉන්ධන මිල සූත්‍රය වගේ ආණ්ඩුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පඩි වැඩිවෙන...

වැඩිවන ජීවන වියදම දරා ගැනීමට නොහැකි වී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩිවීම දරාගත නොහැකි බවත් ආණ්ඩුව ඒ සදහා යොදාගත් ඉන්ධන මිල සම්බන්ධයෙන් පවතින මිල සූත්‍රය රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි....

View Article

සෞඛ්‍ය ඇමතිවරයාගේ අත්තනෝමතික බඳවා ගැනීම්වලට හෙද සංගම් විරෝධතා

හෙද සේවාව සඳහා බඳවා ගන්නා සුදුසුකම් පහත හෙළීමට විරෝධය පළ කරමින් අද(11) සමස්ථ ලංකා හෙද සංගමය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික සහ...

View Article


මහරගම බයිසිකලයට එරෙහි පෙත්සම විභාගයට අවසර

මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තරග කොට ජයග‍්‍රහනය කළ මන්ත‍්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ මන්ත‍්‍රීවරු පිරිසක් ගොනුකල පෙත්සමක් අද (11)  විභාගයට...

View Article


ඥානසාරහිමිට එරෙහිව අධිකරණ අපහාස චෝදනා පෙත්සමට ලිඛිත දේශන ගොනුකිරීමට අවසර

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි අධිකරණ අපහාස චෝදනා පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන 13 දිනට හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනුකරන්නැයි අභියාචනාධිකරණය එහි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයට අද(11) නියෝග කර...

View Article

අර්ජුන් ඇලෝසියස්ගේ නමට ඇති සිම්පත්වල තොරතුරු ලබාගැනීමට අධිකරණයේ අවසර

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජාතික හැඳුනුම්පත් අංකයට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාලව නිකුත් කර ඇති සියලුම ජංගම...

View Article

කෙරවලපිටිය බලාගාරයේ ඉදිකිරීම් චීනයට පැවරීමෙන් බිලියන 80ක් පාඩු විය හැකියි

කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් බිලියන 40ක පාඩුවක් සිදුවන බවත් තවදුරටත් රුපියල අව ප්‍රමාණ වුවහොත් එම පාඩුව...

View Article

නේත්‍රා පරිගණක පාසලට ඕමානයෙන් ආධාර රැසක්.

රිදීමාලියද්ද නේත්‍රා පරිගණක පාසල සදහා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ එතෙර අපි සංවිධානයේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ හතරකට අධික භාණ්ඩ පරිත්‍යාග කර තිබේ. නේත්‍රා පරිගණක පාසලට විශේෂ අඩුපාඩුවක්ව පැවති...

View Article


බහුජාතක සමාගමකට ඌවේ ඉඩම් පැවරීමට එරෙහිව රිදිමාලියද්ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ...

රිදිමාලියද්ද ප්‍රාදේශීය සම්බන්කධීරණ කමිටුවේදී ජවිපෙ ඌව පලාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා තෙවන වරටත් ගෙන ආ ඌව වෙල්ලස්ස ඉඩම් බහුජාතික සමාගම් වෙත පැවරීමට එරෙහි යෝජනාව සියලු දෙනාගේ සහයෝගය ඇතිව...

View Article

ක්‍රොඒෂියාව අවසන් මහා තරඟයට

2018 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියාව සමත්වී තිබේ. ඊයේ (11) එංගලන්ත පාපන්දු කණ්ඩායම හා ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල දෙකට එකක් ලෙස ජය ගැනීමට...

View Article


උපාධිධාරීන් ඇතුලූ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට ජාතික...

රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළු මෙරටේ සියලු තරුණ තරුණියන්ට හට රැකියා ලබාදීමට ජාතික වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් සකස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්...

View Article

ආණ්ඩුව විසින් සිදුකළ අත්තනෝමතික තෙල් මිල ඉහළ දැමීමට විරුද්ධව ජවිපෙන් විරෝධතා

අසාධාරණ ලෙස ඉහළ දමන ලද තෙල් මිලට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද(12) මහරගම නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි. ජනතා මුදල් හොරකම් කළ වංචනිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ජනතාව මත බදුබර...

View Article


රට වෙනුවෙන් සම්මත කළයුතු 20 භික්ෂු කතිකාව හෙට

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව භික්ෂු මහා සංඝරත්නය දැනුවත් කිරීමේ මහසඟ සමුළුවක් හෙවත් භික්ෂු කතිකාවක් පැවැත්වීමට ජාතික භික්ෂු පෙරමුණ තීරණය කර තිබේ. ඒ අනුව “රට වෙනුවෙන් සම්මත කළයුතු 20” යන...

View Article

දෙමෝදර ජල ව්‍යාපෘතියෙන් දේපල අහිමිවුවන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයක

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙමෝදර පානීය ජල ව්‍යාපෘතිය හේතුවෙන් එම වැවට ඉඩම් ඇතුළු දේපල අහිමිවු ජනතාව වන්දි ඉල්ලා පසුගිය 10 දා දෙමෝදරදී උද්ඝෝෂණයක නිරතවිය. මෙම උද්ඝෝෂණය සදහා ප්‍රදේශයේ විහාරාධිපති...

View Article

පගාවෙන් අල්ලසෙන් තොරව වනජීවී ඇමතිවරයාට විද්‍යාත්මක දැනුම දෙන්න සූදානම්

සිංහරාජ රක්ෂිතයේ වෙසෙන අලින් දෙදෙනා හෙක්ටයාර 36ක බූමි ල්‍රදේශයක් තුළ සිරකර තැබීමට වනජීවී අමාත්‍යවරයා සිදුකර ඇති යෝජනාව සිය විරෝධය පල කරන බව  පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය...

View Article
Browsing all 8428 articles
Browse latest View live