20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව භික්ෂු මහා සංඝරත්නය දැනුවත් කිරීමේ මහසඟ සමුළුවක් හෙවත් භික්ෂු කතිකාවක් පැවැත්වීමට ජාතික භික්ෂු පෙරමුණ තීරණය කර තිබේ. ඒ අනුව “රට වෙනුවෙන් සම්මත කළයුතු 20” යන මැයෙන් හෙට(13) පස්වරු 3.00ට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජාතික භික්‍ෂු පෙරමුණේ ප‍්‍රධාන අනුශාසක මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල නාහිමිපාණන් වහන්සේ ප්‍රධානත්වයෙන් භික්ෂු කතිකාව සංවිධානය කර ඇත. […]
The post රට වෙනුවෙන් සම්මත කළයුතු 20 භික්ෂු කතිකාව හෙට appeared first on Lankatruth.