මත්තල ඉන්දියාවට
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙහෙයවීමට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ...
View Articleඇමරිකාව හා උතුරු කොරියාව අතර සීතල යුද්ධයක්
සාකච්ඡාවලදී එකඟ වූ පරිදි උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි හරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරන තුරු එරටට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. ඇමරිකානු රාජ්‍ය...
View Articleදේශපාලන උවමනාවට සංශෝධන දාන්න ගිහින් ආණ්ඩුව හත්පොලේ ගා ගත්තා
ආණ්ඩුව විගණන පනත සම්මත කිරීමේදී විගණන කොමිසමට හෝ රටේ ජනතාවට සාධාරණය ඉටුකළේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේබව පවසා සිටියේ අද(8) පෙරවරුවේ ජනතා...
View Articleඑකම රටක් මනු පවුරක් මනුෂත්වයේ පහන්සිළු දල්වයි
සමාජවාදී තරුණ සංගමය මාස දෙකක් මුළුල්ලේ පැවැත්වු එකම රටක් මනුපවුරක් වැඩසටහනේ තවත් එක් සංදිස්ථානයක් පසුකරමින් ඊයේ (07) ජාතික සමගිය වෙනුවෙන් පහන් සිළු දැල්වීමේ වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක කරන ලදී. එහි...
View Articleපිටකොටුවේ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට
පිටකොටුව – ආදිවාල් වීදියට හැරෙන මංසන්ධිය අසල අද (09) උදෑසන 7.45ට පමණ සිදුව ඇත වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අදාළ ස්ථානයේ වු පලතුරු කඩයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර...
View Articleගොවි නායකයින් හා වනජීවී ඇමති අතර විශේෂ සාකච්ඡාවක්
වන අලි ප්‍රශ්නය ඇතුළු වන සතුන්ගෙන් වගා භූමිවලට සිදුවන හානි වලක්වා ගැනීම සහ අලි මිනිස් ගැටුම පාලනය කරගැනීමට වැඩපිළිවෙලක් සාකච්ඡා කිරීම සඳහා ගොවි නායකයින් සහ වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අතර...
View Articleවිශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහ දේශපාලනඥයින්ගේ ජාතිවාදී ප්‍රකාශවලට රැවටෙන්න එපා…
යුද්ධ හමුදාවද මැදිහත්ව සිදුකරන සංහිඳියා යාන්ත්‍රණය කඩාකප්පල් කරමින් විවිධ දේශපාලනඥයින් සහ විශ්‍රාමික හමුදා නිලධාරින්ද ඇතැමි සිවිල් ක්‍රියාකාරීන්ද සිදුකරන ජාතිවාදී ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් එ වැනි...
View Articleදෙමව්පියෝ ත්‍රිකුණාමල මණ්ඩපය වටලති
ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන හා කළමණකරන පීඨයේ සිසුන්ගේ දෙමාපියෝ අද (09) එම මණ්ඩපය වැටලීමට කටයුතු කළහ. ඒ සිසුන්ගේ ගැටළුවලට වහා විසඳුම් ලබාදෙමින් මණ්ඩපය විවෘත කිරීමට කටයුතු කරන ලෙස පාලනාධිකාරියට බල...
View Articleමහින්දානන්දගේ නඩුව නව විනිසුරුවරයෙක් යටතේ විභාගයට
මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ අද (09) විභාගයට ගෙන තිබේ. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු...
View Articleරථවාහන ස්ථානීය දඩ මුදල් සියයට පනහ දක්වා ඉහළට
රථවාහන වැරදි 33ක් සඳහා අය කරන ස්ථානීය දඩ මුදල් ලබන 15 වැනිදා සිට ඉහළ නන්වන බව රථවාහන පොලීසිය නිවේදනය කර සිටියි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව රථවාහන වැරදි ස්ථානීය...
View Articleඇවන්ගාඩ් නඩු විභාගය නැවත කල් යයි
ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට අවසර ලබාදෙමින් රජයට රුපියල් කෝටි 1140ක් පාඩු කිරීමේ සිද්ධියට අදාලව අල්ලස් කොමිසම පවරා තිබූ නඩුව අද(9) කොළඹ...
View Articleතායිලන්ත ලෙනක සිරවූ දරුවන්ගෙන් අටක් මුදා ගනියි. (වීඩියෝ)
තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන තුළ සිරවූ යොවුන් පාපන්දු කණ්ඩමේ පුහුණුකරු සහ ක්‍රීඩකයින් 12 දෙනාගෙන් ළමුන් 8 දෙනෙකු අද(9) පස්වරුව වන විට මුදාගෙන ඇති බවට තොරතුරු වාර්තා විය පසුගිය 23...
View Articleඅපි දැන් වෙනම රාජ්‍ය සංකල්පයක නැහැ…
The post අපි දැන් වෙනම රාජ්‍ය සංකල්පයක නැහැ… appeared first on Lankatruth. Related posts: විධායක ක්‍රමය යටතේ රට අවුරුදු 40ක් ගියා… දැන් රට ස්ථාවරද? රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ...
View Articleලබන 15 සිට රථ වාහන දඩ මුදල් වැඩිවෙන්නේ මෙහෙමයි
රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල මේ මස 15 වනදා සිට වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසයි. මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක් වන අතර එය 33 දක්වා වැඩි කිරීමද විශේෂත්වයක්. මීට...
View Articleහිට්ලර් පාලනයක් ආවොත් නාමල්ටත් රට පනින්නයි වෙන්නේ :- VIDEO
හිට්ලර් පන්නයේ පාලනයකට තමන් එක හෙලාම විරුද්ධ බවත් එවැනි පාලනයක් පැමිණිය හොත් නාමල් රාජපක්ෂ මහතාටද විදේශගත වීමට සිදු වනු ඇති බවත් මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. හිරු රූපවාහිනියේ...
View Articleමහේන්ද්‍රන් ගෙන්වාගැනීමේ වගකීම රනිල් බාර ගතයුතුයි
සිංගප්පූරුවට ගොස් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ නැවත ලංකාවට පැමිණෙන විට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට කැඳවාගෙන ඒමේ වගකීම භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ නායක, විපක්ෂයේ ප්‍රධාන...
View Articleවත්මන් ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනයත් මැරයන් සමඟ ඉන්න පිරිසකට දෙන්න යනවා
වත්මන් ආණ්ඩුව රටේ දරුවාගේ අධ්‍යාපනයේ හෙට දවස මැරයන් සමඟ ජීවත් වන පුද්ගලයන්ට ලබා දෙන්නේ නම් මවුපියන් ඒ පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම අවධාරණය කරයි....
View Article’20’එපා කියන්නේ ‘හිට්ලර්’ඉල්ලන අයයි
විධායක ජනාධිපති ධුරය තුළින් හිට්ලර් පන්නයේ නායකයන් බිහිවීමට මෙන්ම එම ධුරයේ බලය තුළින් කරන ගනුදෙනු මඟින් රටක් අරාජික වීමට ද ඉඩ ඇති බවත් එම නිසා 20 වැනි සංශෝධනයක අවශ්‍යතාව දැන් පැහැදිලි බවත් පෙන්වා දෙන...
View Article20වන සංශෝධනය ගැසට් කරයි
ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ(09) දින රජයේ...
View Article