Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

තායි උමගේ සිරවූ ළමුන් සියලු දෙනා නිදහස් කර ගනියි

$
0
0

තායිලන්තයේ තම් ලුවාං උමග තුළ සිරවී සිටි ළමුන් 12 දෙනා සමඟ පාපන්දු පුහුණුකරුද මුදවා ගැනීමට සහන සේවා බලකායන් සමත් තිබේ. දින 18කට පෙර  අතුරුදන් වූ ළමුන් සෙවීමෙන් අරඹි මෙහෙයුම අවසානයේ මෙසේ සාර්ථකව නිමාව දුටුවේ එක් සහන සේවාකයකුට ජීවිතයද අහිමි කරවමිනි. මෙම කාර්ටට සාර්ථක කරගැනීඹ සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් බොහොමයක දායකත්වයද ලබා දෙන ලදි.

The post තායි උමගේ සිරවූ ළමුන් සියලු දෙනා නිදහස් කර ගනියි appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles