රිදීමාලියද්ද නේත්‍රා පරිගණක පාසල සදහා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ එතෙර අපි සංවිධානයේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ හතරකට අධික භාණ්ඩ පරිත්‍යාග කර තිබේ. නේත්‍රා පරිගණක පාසලට විශේෂ අඩුපාඩුවක්ව පැවති පුළුල් තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රයක් සහ උපකරණ තොගයක් ඒ අතරට අයත්වේ. මෙම භාණ්ඩ නේත්‍රා පරිගණක පාසලේ ඉගෙනුම ලබන දුදරුවන් හා ගුරුවරුන් වෙත ලබාදීම ඕමානයේ එතෙර අපි සංවිධානයේ […]
The post නේත්‍රා පරිගණක පාසලට ඕමානයෙන් ආධාර රැසක්. appeared first on Lankatruth.