අසාධාරණ ලෙස ඉහළ දමන ලද තෙල් මිලට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද(12) මහරගම නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි. ජනතා මුදල් හොරකම් කළ වංචනිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ජනතාව මත බදුබර පටවා ආණ්ඩුව සිදුකරකගෙනයන අත්තනෝමතික සහ හිතුවක්කාරී ක්‍රියාමාර්ග වහා නැවැත්වීමට ජනතාව පෙරමුන ගත යුතු බව විරෝධතාව සඳහා සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් […]
The post ආණ්ඩුව විසින් සිදුකළ අත්තනෝමතික තෙල් මිල ඉහළ දැමීමට විරුද්ධව ජවිපෙන් විරෝධතා appeared first on Lankatruth.