මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජාතික හැඳුනුම්පත් අංකයට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාලව නිකුත් කර ඇති සියලුම ජංගම දුරකථන සිම් කාඩ්පත් සහ විද්‍යුත් උපාංගවලට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(11) නියෝග කර සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් […]
The post අර්ජුන් ඇලෝසියස්ගේ නමට ඇති සිම්පත්වල තොරතුරු ලබාගැනීමට අධිකරණයේ අවසර appeared first on Lankatruth.