නලින්දගේ ප‍්‍රශ්නයෙන් කබ්රාල් නාමල්ව බිලි දෙයි
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා C.W.G. හම්බන්තොට 2018 (පෞද්ගලික) සමාගමේ ගිණුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අසා තිබූ ප‍්‍රශ්නවලට විෂය භාර ඇමති, කබීර් හෂීම් මහතා...
View Articleදළ පූට්ටුවාගේ ඝාතනයට ග්‍රාමනිලධාරීවරු තිදෙනෙක්, හිටපු ඇමති ආරක්ෂකයෙක් අත්අඩංගුවට
ගල්ගමුවේ දළ පූට්ටුවා නැමති හස්තියා වෙඩි තබා ඝාතනය කර ලබාගත් බවට සැක කෙරෙන දැනට අධිකරණ භාරයේ පවතින ඇත් දළ යුගළ සහ ගජමුතු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස මහව මහේස්ත්‍රාත් අධිකරණය ජාතික...
View Articleතිස්තුන් කෝටියක් දෙවියො මඳි වී දේශපාලකයෝ පෝලිමක් ඉන්දියාවට!
පසුගිය මාසයක පමණ කාලය තුළ අගමැති ඇතුළු ඉහළම දේශපාලකයන් රැසක් ඉන්දීය දෙවියන් වැඳපුදා භාරහාර වීමට ඉන්දියාවට ගොස් ඇති බව අනාවරණය වේ. පසුගිය සතියේ අගමැතිවරයා ඉන්දියා මයිසූර් ප‍්‍රාන්තයේ මූකම්බිකා දේවතාවිය...
View Articleරාජපක්ෂලා තවමත් නීතියට ඉහළින්
පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී රටේ නීතිය පිළිබඳ කිසි ම තැකීමක් නොකර නීතියට ඉහළින් සිටි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මේ ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් දිගින් දිගටම නීතියට කිසිසේත් ම යටත් නොවී ක්‍රියා කරන බව තහවුරු වී...
View Articleරනිල් –මෛත්‍රී දෙන්නම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන…
මිග් ප‍්‍රහාරක යානා ගෙන්වීමේ දී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනාවක් වේ. ඒ ගනුදෙනුව සිදු වෙද්දී රුසියාවේ හා යුක්රේනයේ තානාපතිවරයා ලෙස කටයුතු කළේ උදයංග වීරතුංගය. උදයංග වීරතුංග කියන්නේ, ගෝඨාභයගේ හා...
View Articleමධ්‍යම අධිවේගී මාර්ගයට නීතිවිරෝධීව ඉඩම් අත්පත්කරගැනීමට එරෙහිව නීතිය හමුවට යනවා…
අධිවේග මාර්ග ඉදිකිරීමේදී ඉඩම් හා දේපල අත්පත් කරගැනීම සදහා නිකුත් කර ඇති ගැසට් නියෝග කඩකරමින් කටයුතු කරන බවත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනීමට පියවර් ගන්නා බව ඒකාබද්ධ මධ්‍යම අධිවේගී මාර්ග පිඩාවට පත්...
View Articleනාම යෝජනා දැන්වීම් නිකුත් කිරිම අද (04)
පළාත් පාලන ආයතන 248ක් සඳහා මැතිවරණය පැවැත්වීමට අදාළ නාම යෝජනා දැන්වීම් අද (04) නිකුත් කිරීමට නියමිතව තිබේ. එම ආයතනවලට අදාළව නාම යෝජනා කැඳවීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා දහවල් දක්වා සිදුකෙරෙනු ඇති බව...
View Articleමෛත්‍රීට එකතුවිය යුතු යැයි වීරවංසගේ තවත් ගෝලයෙක් කියයි
විමල් වීරවංස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්විය යුතු බවට සාකච්ඡා වෙමින් තිබෙන බැවින් ඊට පක්ෂ හා විරුද්ධ ලෙස එම...
View Articleපුංචි ඡන්දය මුළු රටේම එකම දිනක –දිනය පෙබරවාරි 17ට පෙර
ලංකා ඉතිහාසයේ පළමු වරට දිවයින පුරා එකවර නාමයෝජනා බාර ගන්නා පළමු ඡන්ද විමසීම මෙය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එමෙන්ම ඡන්ද විමසීමේ දිනය ඉරිදා දිනයක් නොවන රජයේ නිවාඩු දිනයක්ද...
View Articleපුංචි ඡන්දය මුළු රටේම එකම දිනයක…
The post පුංචි ඡන්දය මුළු රටේම එකම දිනයක… appeared first on Lankatruth. Related posts: පුංචි ඡන්දය මුළු රටේම එකම දිනක – දිනය පෙබරවාරි 17ට පෙර පුංචි ඡන්දයේ තහනම අවසන්… සැප්තැම්බර් 15 පෙර අත්සන් නොකළොත්...
View Articleසීමා නීර්ණය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්
පළාත් පාලන ආයතනවල සීමා නීර්ණ කටයුතුවලදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය සභාවේ නව සීමා නිර්ණයෙන් දැඩි අසාධාරණයක් සිදුව ඇති බැවින් අදාළ නව සීමා නිර්ණය ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම...
View Articleඡන්දය කල් දැමීම අත්හිටුවන්නයි පැෆරල් පෙත්සම විභාගයට
කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොණු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ....
View Articleවිපක්ෂයේ මතය ඩෝසර් කර එජාප+මහින්ද+මෛත්‍රී හවුල ඌවේ අයවැය සම්මත කරගනිති
දින 04ක් පුරා විවාද කිරීමට නියමිතව තිබූ ඌව පළාත් සභාවේ 2018 අයවැය පළාත් සභාවට ඉදිරිපත් කර පැය කිහිපයක් ඇතුළත සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩු පක්ෂයේ මහින්ද පිල හා මෛත්‍රී පිල ඒකාබද්ධව...
View Articleවිදෙස් බලපෑම් පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් නව නීති
ඕස්ට්‍රේලියානු දේශපාලනයට විදෙස් මැදිහත්වීම් හා බලපෑම් උත්සන්න වෙමින් ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අගමැති මැල්කම් ටර්න්බුල් නියෝග දී ඇති බව වාර්තා වේ. මේ බව ඕස්ට්‍රේලියානු රජයේ ඉහළ පෙළේ...
View Articleබලයෙන් පහකළ යේමන් ජනපති ඝාතනය කරයි
හූති සටන්කාමීන් විසින් බලයෙන් පහ කරනු ලබූ යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ එරට අගනුවර වන සානා හිදී සන්නද්ධ සටන්කාමීන් විසින් ඊයේ (04) ඝාතනය කර තිබේ. වසර කිහිපයක් තිස්සේ බලයෙන් පහ කිරීමෙන් පසුව...
View Article‘ළඟ එන ඡන්දයේදී බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කළහොත් ගර්හිත දේශපාලඥයන්ට සමුදිය...
පළාත් පාලන මැතිවරණය නුදුරේදී පැවැත්වීමට නියමිතය. එනිසාම මේ මහජනතාව වන අප සිහිබුද්ධියෙන් සිටිය යුතු කාලසීමාවකි. මන්ද ඔබේ ඡන්දය බොහෝ දේ තීරණය කරන බැවිනි. මේ නිසාම ඡන්දයක ඇති වැදගත්කම පිළිබඳ අපි ආචාර්ය...
View Articleවීරවංසගේ නියෝජ‍්‍ය නායකගෙන් හදිසි මාධ්‍ය හමුවක්.. පිටු 08ක මාධ්‍ය නිවේදනයකුත්...
විමල් වීරවංස මහතාගේ පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා විසින් අනුරාධපුරයේදී හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිය ඉදිරි දේශපාලන තීරණ සම්බන්ධව සහ සිය පක්ෂයේ මතවාදයන් පිළිබඳව විවාදාත්මක අදහස්...
View Articleතොණ්ඩමන්, අතාවුල්ලා මෛත්‍රී පිළට
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග සමග එක්ව තරග කිරීමට තීරණය කර ඇති බව වාර්තා...
View Articleස්විස් කුමාර්ව නිදහස් කළ SIට වැඩ වරදියි
යාපනය කයිට්ස් පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය කාමාතුරයින් විසින් සමූහ දූෂණයකට ලක් කොට මරාදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ”ස්විස් කුමාර්”ව නිදහස් කළ උප...
View Articleපළාත් පාලන ආයතන ගණනාවකට ජවිපෙන් ඇප තැන්පත් කරයි
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු මේ දිනවල ඒ ඒ පක්ෂ විසින් සිදු කරමින් පවතින අතර ජනතා විමුක්ති පෙරමුණද මේ වනවිට පළාත් පාලන ආයතන ගණනාවකට ඇප මුදල් තැන් පත් කර ඇත. මැතිවරණ...
View Article