පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී රටේ නීතිය පිළිබඳ කිසි ම තැකීමක් නොකර නීතියට ඉහළින් සිටි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මේ ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් දිගින් දිගටම නීතියට කිසිසේත් ම යටත් නොවී ක්‍රියා කරන බව තහවුරු වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවය නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ දී අවධාරණය කර තිබුණ ද, ජනාධිපතිගේ සෘජු මැදිහත් වීමෙන් එය වැළැක්වීය. වර්තමාන හවුල් ආණ්ඩුව බලයට පත් වූ ආසන්න කාලයේ දී […]
The post රාජපක්ෂලා තවමත් නීතියට ඉහළින් appeared first on Lankatruth.