ඉතිරි පළාත් පාලන ආයතන 208ටත් නාමයෝජනා කැඳවයි
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉතිරි පළාත් පාලන ආයතන 208 සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය ලබන 4දා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම අද (30) පස්වරුවේ තීරණය කර ඇත. ඒ අනුව මැතිවරණය පෙබරවාරි මාසයේ මුලදී පැවැත්වෙන...
View Articleඅල්ලස් කොමිසමේ කෙරුවාව මෙන්න –පැමිණිලි 11,030කින් නඩු පවරා ඇත්තේ 298කට පමණයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත 2014 වසරේ සිට 2017 වසරේ ජුනි 30 දක්වා කාලය තුළ ගොනු කර ඇති පැමිණිලි 11,030කින් පැමිණිලි 7564ක පරීක්ෂණ අවසන් කර ඇති අතර ඉන් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ පැමිණිලි...
View Articleඉල්මහ විරු සමරු වැඩසටහන් රැසක් විදේශ රටවලදීත් පැවැත්වේ…
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදු සියලු සාමාජිකයන් සිහි කරමින් පසුගිය 14වනදා ලංකාවේදී පැවැත්වූ 28 වැනි ඉල් මහ විරු සැමරුමට සමගාමීව විදෙස් රටවල් රැසකදීද එම...
View Articleඅයහපත් කාලගුණයෙන් දකුණට බලපෑම්
මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ හම්බන්තොට, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක තුළටම බලපෑම් එල්ලවී ඇති බව වාර්තාවේ. අද (01) උදෑසන 9.30ට පමණ එක්වරම මාතර එළියකන්ද හදිසියේ නාය යාමට පටන් ගැනීම...
View Articleදළ පූට්ටුවා ඝාතනයට තවත් 5ක් අත්අඩංගුවට
ගල්ගමුවේ දළ පූට්ටුවා නමැති හස්තියා මරා දැමීමට සම්බන්ධ ගිනි අවිය සමග තවත් සැකකරුවන් 05දෙනකු අත් අඩංගුවට ගත් බව අඹන්පොල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරගොල්ලාගම පදිංචිකරුවන් පිරිසක් බවත්...
View ArticleK.P අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ ජවිපෙ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
කේ.පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත් කේ.පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් චෝදනා 193ක් සහිතව ජනතා විමුක්ති...
View Articleවීරවංසගේ ගෝලයා මෛත්‍රී පිලට එක්වෙයි
තමන් මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සමග කටයුතු කරන බව විමල් වීරවංස මහතාගේ පක්ෂය නියෝජනය කරමින් නැගෙනහිර පළාත් සභාවට තේරීපත්ව සිටි මන්ත්‍රීවරයෙකු වන ජයන්ත විජේසේකර මහතා අද (01) මාධ්‍ය...
View Articleආපදා හේතුවෙන් 56000කට පීඩා
දිවයිනේ පළාත් 06ක දිස්ත‍්‍රික්ක 15ක කට බල පා ඇති තද වැසි හා තද සුළං හේතුවෙන් මේ වනවිට පවුල් 14,607කට අයත් පුද්ගලයින් 55,855ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැසි හා සුළං සහිත...
View Articleතාජුඩීන්ගේ දුරකථනයේ SMS හා ඇමතුම් ගැන වැඩි දුර විමර්ශනයක්
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට ආසන්න කාලයේදී පාවිච්චි කළ ජංගම දුරකථනයේ පටිගත වී ඇති සැකසහිත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
View Articleඋමාඔය උද්ඝෝෂකයන් ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය වටලෑමෙන් පසු කඩිනම් සාකච්චාවක්…
උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් පසුගිය 29වන දින ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය වටලෑමෙන් පසු එකඟවූ පරිදි සියලුම බලධාරීන්ගේ මූලිකත්වයෙන් ඊයේ (30) වන දින උමා ඔය බහුවිනාශනාශකාරී...
View Articleසීමා නීර්ණය කටයුතු කඩිනම් කරයි
නව පළාත් සභා මැතිවරණ ක්‍රමයට අනුව පැවතිය යුතු නව ඡන්ද කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව සීමා නිර්ණය කොමිෂන් සභාව පවසයි. ඒ සඳහා වූ මහජන අදහස් ලබාගැනීමේ...
View Articleආපදා මරණ සංඛ්‍යාව ඉහළට
තද වැසි හා සැඩ සුළං සමඟ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මුහුදු ගොස් අතුරුදන් වී සිටි ධීවරයින් තිදෙනෙකුගේ සිරුරු අද (01)...
View Articleදකුණු ආසියාවේ වයස්ගතම මාතාව දිවියෙන් සමුගනී
අරණායක ගැවිලිපිටිය ප්‍රදේශයේ ජීවත්ව සිටි වයස අවුරුදු 115ක් වූ පේඩිගේ අනුලාවතී මාතාව අද ( 01) මෙලොවින් සමු ගත්තාය. එම ගම් ප්‍රදේශය ඇය උපන් දා සිට මියයන තෙක්ම ජිවත් ව සිටි ගම් ප්‍රදේශය බව කියැවේ. සමස්ත...
View Articleබදුල්ල කොළඹ මාර්ගය කිරිඳිගලින් ගිලා බසියි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින කීපයක සිට ඇද වැටුණ වර්ෂාව නිසා බලංගොඩ – කිරිඳිගල ප්‍රදේශයෙන් මාර්ගයේ එක්පසක් ගිලා බැසීමට ලක්ව ඇති බව වාර්තා වේ. බලංගොඩ සිට බදුල්ල දක්වා ගමන් කිරීමේදී මෙම ප්‍රදේශය...
View Article2017.11.02
2017. The post 2017.11.02 appeared first on Lankatruth. Related posts: 2017.08.07 2017.10.03 2017.10.25 10.03.2017 “එතෙර අපේ දරුවෝ 2017” කුසලතා ඇගයීම ප්‍රංශයේදීත් 11-03-2017 31-03-2017 කටාර් හිදීත් ඉල්...
View Articleඋමාඔය විනාශකාරී ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් ලක්ෂය ඉක්මවයි –උන්...
මහින්ද රාපක්ෂ පාලනය පැවති සමයේ 2008 අප්‍රේල් 29 දින මුල් ගල් තබා ආරම්භ කළ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් විවිධාකාරයෙන් පීඩනයට පත් වූ පුද්ගයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන බව උමාඔය බහුවිනාශකාරී...
View Article“අපි හිතනවා රටගැන හිතන ප්‍රගතිශීලී ජනතාව නිවැරදි තීන්දුවක් ඉදිරි පළාත් පාලන...
“රටේ ජනමතය දිහා බැලුවට පස්සේ අපිට ජයග්‍රහණය සඳහා ලොකු අවස්ථාවක් තියෙනවා. වැඩි පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය ලබාගන්න අපිට මේ වතාවේ හැකියාවක් තියෙනව කියල අපි විශ්වාස කරනවා. රටේ දේශපාලනය පෙලගැහිලා තියෙන...
View Articleදළ පූට්ටුවාගේ ඝාතනය සැඟවීමේ තැතක්
ගල්ගමුවේ දළ පූට්ටුවා නම් දැවැන්ත හස්තියා ඝාතනය කොට දළ කපාගෙන යාමේ සිද්ධිය යට ගැසීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ. වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ආරංචිමාර්ගවලට අනුව මේ...
View Articleහැංගි හැංගි වෙස් බැන්ද හිටපු LTTE ප්‍රබලයන් මහින්ද සමග එළිපිටම නටයි
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් මහින්ද පිලෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය...
View Articleජනාධිපතිතුමනි, උක් ගොවි සටන ගැන පත්තරයකින්වත් දැක්කේ නැද්ද?
උක් ගොවියෝ මේ වනවිට 45කට වැඩි දින ගණනක සිට සත්‍යග්‍රහයක නිරතවන නමුත් ආණ්ඩුවේ අගමැති, ජනාධිපතිගේ සිට විෂයභාර අමාත්‍යවරයා දක්වා කිසිවෙක් ඊට කන් නොදුන් බවත් උද්ඝෝෂණ නොකර සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න...
View Article