විමල් වීරවංස මහතාගේ පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා විසින් අනුරාධපුරයේදී හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිය ඉදිරි දේශපාලන තීරණ සම්බන්ධව සහ සිය පක්ෂයේ මතවාදයන් පිළිබඳව විවාදාත්මක අදහස් ඉදිරිපත් කර තිබේ. මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් මහින්ද පිළ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කළ යුතු බවත් තමාගේ මෙම අදහස සම්බන්‍ධයෙන් සිය පක්ෂයේ නායක විමල් වීරවංස […]
The post වීරවංසගේ නියෝජ‍්‍ය නායකගෙන් හදිසි මාධ්‍ය හමුවක්.. පිටු 08ක මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරයි… appeared first on Lankatruth.