ගල්ගමුවේ දළ පූට්ටුවා නැමති හස්තියා වෙඩි තබා ඝාතනය කර ලබාගත් බවට සැක කෙරෙන දැනට අධිකරණ භාරයේ පවතින ඇත් දළ යුගළ සහ ගජමුතු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස මහව මහේස්ත්‍රාත් අධිකරණය ජාතික සත්වෝද්‍යානයේ සහ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරුන් වෙත නියෝග කර තිබේ. එම ඇත් දළ යුගළ සහ ගජමුතු අධිකරණයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලිඛිත වාර්තා […]
The post දළ පූට්ටුවාගේ ඝාතනයට ග්‍රාමනිලධාරීවරු තිදෙනෙක්, හිටපු ඇමති ආරක්ෂකයෙක් අත්අඩංගුවට appeared first on Lankatruth.