ඕස්ට්‍රේලියානු දේශපාලනයට විදෙස් මැදිහත්වීම් හා බලපෑම් උත්සන්න වෙමින් ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අගමැති මැල්කම් ටර්න්බුල් නියෝග දී ඇති බව වාර්තා වේ. මේ බව ඕස්ට්‍රේලියානු රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර ඔත්තු සේවා හා විදේශ මූල්‍යාධාර පිළිබඳව නව නීති රැසක් දැනටමත් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. මෙම තත්වයට ආසන්නම හේතුව වී […]
The post විදෙස් බලපෑම් පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් නව නීති appeared first on Lankatruth.