පසුගිය මාසයක පමණ කාලය තුළ අගමැති ඇතුළු ඉහළම දේශපාලකයන් රැසක් ඉන්දීය දෙවියන් වැඳපුදා භාරහාර වීමට ඉන්දියාවට ගොස් ඇති බව අනාවරණය වේ. පසුගිය සතියේ අගමැතිවරයා ඉන්දියා මයිසූර් ප‍්‍රාන්තයේ මූකම්බිකා දේවතාවිය වන්දනාවේ ගිය අතර, කතානායකවරයාද නාභූර් පුදබිමට සහ සායි බාබා ආශ‍්‍රමයට ගිය බවද අනාවරණය වේ. ප‍්‍රසන්න රණතුංග පසුගිය සතියේ තිරුපති කෝවිලට ගොස් තිබේ. ආරුමුගම් තොණ්ඩමන් කර්ණාටක ප‍්‍රාන්තයේ […]
The post තිස්තුන් කෝටියක් දෙවියො මඳි වී දේශපාලකයෝ පෝලිමක් ඉන්දියාවට! appeared first on Lankatruth.