Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

පාසල් නිල ඇඳුම් වවුචර් කාලය දික් කරයි

පාසල් දරුවන් සඳහා 2019 වසරට ලබාදෙන නිල ඇඳුම් වවුචර් පත් ලබන වසරේ පළමු පාසල් නිවාඩුව අවසන්වීමට පෙර පාසල් වෙත කඩිනමින් යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. දෙසැම්බර් 31 වැනිදා තෙක් වලංගුව පැවැති...

View Article


A/L ප්‍රතිඵල තවත් දින දෙකක් ප්‍රමාද වන ලකුණු!

සමාන්‍ය ක්‍රමවේදය අනුව අද (27) මධ්‍යම රාත්‍රිය පසුවී හෙට (28) අළුයම වන විට උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත වුවද මෙවර එම ප්‍රතිඵල නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්...

View Article


පාර්ලිමේන්තුවා විසුරුවා හැරීමට ජනාධිපතිට නීති උපදෙස් දුන්නේ සද්භාවයෙන්ද යන්න...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයාට නීති උපදෙස් ලබාදුන් උපදේශකවරුන් එම උපදෙස් ලබා දුන්නේ සද්භාවයෙන්ද කියා නැවත වරක් සිතා බැලිය යුතු බව නීතිඥ සුනිල් වටගල මහතා පැවැසුවේය. නීතිඥ එකමුතුව...

View Article

ප්‍රබල ඇමතිවරයෙකුගේ හිතවතුන්ට වීමෝල් 06ක් සෑදීමට විදේශ අදාධාර ලබා ගැනීමේ...

වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු තම හිතවතුන් 06 දෙනෙකුට වී මෝල් හයක් සකස් කර දීම සඳහා රජයේ මැදිහත්වීමෙන් චීනයෙන් රුපියල් බිලියන 10ක මුදලක් ලබාගැනීමට සැලසුම් කර ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්...

View Article

මධ්‍යම සංස්කෘතික අරමුදල මැතිවරණ අල්ලසක් ලෙස බෙදා දීමේ සජිත්ගේ සැලසුමක් හෙළි වෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදල සතු මුදල් මැතිවරණ අල්ලසක් ලෙස පන්සල් වෙත බෙදා දීමේ කූඨ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයේද ඇමතිවරයා ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා විසින් එම අමාත්‍යාංශ...

View Article


ඊශ්‍රායෙලයට විරුද්ධව ජගත් සංවිධානයට පැමිණිල්ලක්

සිරියාවේ ඩමස්කස් අගනුවර හමුදා කඳවුරු ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායෙලය සිදුකළ ගුවන් ප්‍රහාර  සම්බන්ධව ජගත් සංවිධානයේ ආරක්ෂක කමිටුව වෙත පැමිණිලි ඉදිරිපත්ව තිබේ. සිරියාව පැමිණිලි ඉදිරිපත් කරමින්...

View Article

පුරාණ වාරි පද්ධතියේ විනාශයත් උතුරේ ගංවතුරට හේතුවක්

උතුරු පළාතේ පුරාණ වාරි පද්ධතිය විනාශ වීම සහ වන ගහනය අඩු වීම එම පළාතේ ගංවතුර තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා...

View Article

යළිත් ජාතිවාදය හෝ ආගම්වාදය පැතිරවීමට දේශපාලකයන්ට ඉඩ දෙන්න එපා

පන්සල්, පල්ලි ඇතුළු ආගමික සිද්ධස්ථාන මුල් කරගනිමින් යළිත් ජාතිවාදය හෝ ආගම්වාදය පැතිරවීමට දේශපාලකයන්ට ඉඩ නොතබන ලෙස කථානායක කරු ජයසූරිය මහතා සර්ව ආගමික සමුළු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ. එමෙන්ම ජනතාවට...

View Article


පානදුර ප්‍රාදේශීය සභාවේ මහින්දගේ මන්ත්‍රී සූර්වී යකා නටයි

පානදුර ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතවීමෙන් පසු වාර්ෂිකව සංවිධානය කරන සුහද සාදයකට පැමිණි මහින්ද පිල නියෝජනය කරන තරුණ නවක මන්ත්‍රීවරයකු අධික ලෙස බීමත්ව තරුණ මන්ත්‍රීවරියන් ඉදිරියේ අශීලාචාර ලෙස හැසිරී ඇති...

View Article


මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට රංගජීවගෙන් තර්ජන

වැලිකඩ බන්ධනාගාර ඝාතනයට අදාලව පවතින නඩුවේ අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ පාර්ශවයන් විසින් එම නඩුවේ සාක්ෂිකරුවන්ට හා වින්දිතයින්ට අමතරව එම සිදුවීම වසර 06ක් පුරා වාර්තා කරමින් ඊට අදාලව කෘතියක්ද රචනා කරන ලද...

View Article

මැර ප්‍රහාරයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රංජිත් සොයිසාට ඇප

පුදග්ලයෙකුට මැර ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද පිලේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ...

View Article

රුපියලේ අගය තවදුරටත් පහළ යයි

ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 184.07ක් ලෙස පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කරන දෛනික විකුණුම් අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා...

View Article

ට්‍රම්ප් යුවලට චෝදනාවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳ මෙලානියාට, ඇමරිකානු සීල් බට කණ්ඩායමක් නිරාවරණය කළ බවට චෝදනා එල්ලවී සිටියි. ඇමරිකානු නාවික හමුදා සීල් භට කණ්ඩායම් රහසිගතව ක්‍රියාත්මක වන අතර ඔවුන්...

View Article


පාර්ලිමේන්තු ස්ථාවර කමිටු යලි පිහිටුවීමට අවධානය

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසු පාර්ලිමේන්තු ස්ථාවර කමිටු සියල්ලගේ බල රහිත වී ඇති බැවින් ඒවා නැවත ස්ථාපිත කළයුතු බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි. පොදු...

View Article

මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය ගැන කතානායක ලෙස මට මැදිහත්විය නොහැකියි

යම් පුද්ගලයෙකුගේ පක්ෂ සාමාජිකත්වය තිබේද නැත්ද යන කරුණ අධිකරණය තීරණය කළ යුතු බවත් ඊට කථානායක ලෙස තමා මැදහත් වීමට අවශ්‍ය නොවන බවත් කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කරයි. සර්ව පාක්ෂික සමුළුවේ නියෝජිතයින්...

View Article


දිල්ලියට ප්‍රහාරයක් එල්ල කීරීමට සැලසුම් කළ 10ක් රක්ෂිත බන්ධනාගාරයට

ඉන්දියාවේ නවදිල්ලි නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම‍ෙ ඉන්දීය අධිකරණයක් නියෝග කර තිබේ. මොවුන් පිළිබඳව...

View Article

පොලිසිය, මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයට –රාජ්‍ය මාධ්‍ය මංගලට

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත...

View Article


‘ආදරණීය’ නාකොටික් රංගජීව !!!

කළු බළල්ලු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා කැරළි ගැසූ ජනතාවට බියෙන් තායිලන්ත අගමැති රටින් පැන ගිහින්. අපරාදේ… ඒකාධිපති මිනීමරු පාලකයන්ට විරුද්ධව කැරළි ගහනකොට ගුවන්තොටුපොළවලටත් මුරදාන්න ජනතාව දැනගන්න ඕනෙ....

View Article

අගමැතිගේ අලුත්ම ක්‍රීඩාව අනුර හෙළි කරයි

විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු බව පවසමින් අද වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ ඡන්ද ක්‍රීඩාවක නිරතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක මහතා පවසයි. අගමැති රනිල්...

View Article

ජාතික රෝහලේ ලෙඩ ගොඩක් හදන ජරා කුණු ගොඩක්! විසඳුමක් නැතිම හැඩක්

කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ගැනීමට දිනපතාම දහස් ගණනින් රෝගීහු පැමිණෙති. එසේම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහුද වෙති. මේ සෑම රෝගියකුටම ප්‍රතිකාර කිරීමෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය මලුවල දමා රෝහලේම එක්...

View Article
Browsing all 8428 articles
Browse latest View live