මධ්‍යම සංස්කෘතික අරමුදල සතු මුදල් මැතිවරණ අල්ලසක් ලෙස පන්සල් වෙත බෙදා දීමේ කූඨ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයේද ඇමතිවරයා ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා විසින් එම අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. පසුගිය සදුදා (24) සංස්කෘතික අමාත්‍යාංශයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් හමුවීමට අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා පැමිණ ඇත. අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා […]
The post මධ්‍යම සංස්කෘතික අරමුදල මැතිවරණ අල්ලසක් ලෙස බෙදා දීමේ සජිත්ගේ සැලසුමක් හෙළි වෙයි appeared first on Lankatruth.