යම් පුද්ගලයෙකුගේ පක්ෂ සාමාජිකත්වය තිබේද නැත්ද යන කරුණ අධිකරණය තීරණය කළ යුතු බවත් ඊට කථානායක ලෙස තමා මැදහත් වීමට අවශ්‍ය නොවන බවත් කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කරයි. සර්ව පාක්ෂික සමුළුවේ නියෝජිතයින් සමග කථානායක කාර්යාලයේ පැවති හමුවක දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කතානායකවරයා මේ බව කියා තිබේ. ආර්.සම්බන්දන් මහතා සැමවිටම පරිණත […]
The post මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය ගැන කතානායක ලෙස මට මැදිහත්විය නොහැකියි appeared first on Lankatruth.