කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ගැනීමට දිනපතාම දහස් ගණනින් රෝගීහු පැමිණෙති. එසේම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහුද වෙති. මේ සෑම රෝගියකුටම ප්‍රතිකාර කිරීමෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය මලුවල දමා රෝහලේම එක් කරයි. මීට පෙර මෙලෙස එක්වන අපද්‍රව්‍ය රෝහලේ ඇති උඳුනට දමා පුච්චා දැමීය. එහෙත් පසුගිය වසර දෙකහමාරක පමණ සිට මෙම ක්‍රියාවලිය නැවතුණි. ජාතික රෝහලේ එදිනෙදා එකතුවන කුණු […]
The post ජාතික රෝහලේ ලෙඩ ගොඩක් හදන ජරා කුණු ගොඩක්! විසඳුමක් නැතිම හැඩක් appeared first on Lankatruth.