විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු බව පවසමින් අද වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ ඡන්ද ක්‍රීඩාවක නිරතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක මහතා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා යැයි කියන මුවාවෙන් එය ඡන්ද පොරොන්දුවකට හරවාගෙන ඇති බවත් ඊට කිසිදු ඉඩක් නොදිය යුතු බවත් අනුර දිසානායක මහතා අවධාරණය […]
The post අගමැතිගේ අලුත්ම ක්‍රීඩාව අනුර හෙළි කරයි appeared first on Lankatruth.