නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා යටතට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවද, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර තිබේ. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි […]
The post පොලිසිය, මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයට – රාජ්‍ය මාධ්‍ය මංගලට appeared first on Lankatruth.