ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳ මෙලානියාට, ඇමරිකානු සීල් බට කණ්ඩායමක් නිරාවරණය කළ බවට චෝදනා එල්ලවී සිටියි. ඇමරිකානු නාවික හමුදා සීල් භට කණ්ඩායම් රහසිගතව ක්‍රියාත්මක වන අතර ඔවුන් ක්‍රියාත්මක වන ප්‍රදේශ හෝ එහි සාමාජිකයන් පිළිබඳ තොරතුරු නිරාවරණය කිරීම සිදු නොවේ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පසුගිය බදාදා දින ඉරාකයේ අල් අසාද් ඇමරිකානු ගුවන් කඳවුරේදී […]
The post ට්‍රම්ප් යුවලට චෝදනාවක් appeared first on Lankatruth.