Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

රාජකාරි අස්සේ ඡන්ද වැඩ කළ රජයේ සේවිකාවකගේ වැඩ තහනම්

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු වන උප තැපැල් ස්ථානාධිපතිවරයෙකුට සහය පළ කරමින් ප‍්‍රචාරක කටයුතු කළ එම තැපැල් කාර්යාලයේ සහායිකාව වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි. ඇය රැකියාව කරන අතරතුර තම...

View Article


මෛත්‍රීට වසර 06ක් ජනාධිපති ධුරයේ සිටිය හැකැයි –නීතිපති කියයි

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි යැයි නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත. කෙසේ නමුත් නීතීඥ මනෝහර ද සිල්වා මහතා...

View Article


අපරාධකරුවන්, ස්ත්‍රී ධූෂකයන් විශාල ප්‍රමාණයකට නාම යෝජනා

මෙවර මැතිවරණය සඳහා විවිධ අපරාධකරුවන් හා ස්ත්‍රී දූෂකයින් විශාල ප්‍රමාණයකට නාමයෝජනා හිමි වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට...

View Article

බීමත්ව රිය පැදවූ ජී.එල්ගෙ පක්ෂයේ අපේක්ෂකයාට විසි දහසක දඩයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරගවදින අපේක්ෂකයෙකුට බීමත්ව රිය පැදවීමේ චෝදනා මත රුපියල් විසි දහසක දඩ මුදලක් නියම කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව...

View Article

තද වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාව ආශ්‍රීත මුහුදු ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තගම්න්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය දන්වා සිටිනවා. ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාව මේ...

View Article


ජී.එල්ගේ පක්ෂයේ මඩුල්ල නාමයෝජනා පත‍්‍රයට එරෙහිව රිට් පෙත්සමක්

පළාත් පාලන මැතිවරණයේදී  මොණරාගල මඩුල්ල ප‍්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ජී. එල් පීරිස්ගේ පක්ෂයෙන්  ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දී තිබේ. එය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක්...

View Article

මිහින් ලංකා දූෂණ වංචා සෙවීමට ජනාධිපති විශේෂ කොමිසමක් ලබන සතියේ

  පසුගිය  රාජපක්ෂ පාලන සමයේ දැවැන්ත දූෂණ වංචා සිදුව ඇති මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතන පිළිබඳව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතිය තුළ පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

View Article

සජිත් දිගටම මැතිවරණ නීති කඩයි

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා මවෙනවිට අමාත්‍යාංශය සතු ගොඩනැඟිලි හා යාන වාහන ඇතුළු සම්පත් රැසක් මැතිවරණ මෙහෙයුම් කටයුතුවලට දිගින්දිගටම යොදා ගනිමින් සිටින බව අනාවරණය වේ. විශේෂයෙන්ම තිස්සමහාරාම සහ කතරගම...

View Article


එජාපය ඡන්දෙට වියදම් කළේ ඇලෝසියස්ගේ සල්ලි

“පසුගිය 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වියදම් කළේ අර්ජුන් ඇලොසියස් මහතාගෙන් ලබාගත් මුදල් බව දැන් පැහැදිලියි. බැඳුම්කර වංචාවට චෝදනා ලැබිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායකයා පමණක් නොවෙයි....

View Article


රන් මාල කොල්ලයට අපේක්ෂකයන් දෙදෙනක් අත්අඩංගුවට

කලවංචිකුඩි ප්‍රදේශයේදී පවුම් පහමාරක රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එක් අපේක්ෂකයකු දෙමළ ජාතික සන්ධානය...

View Article

පොලිස්ථානය තුළ දරුවකු මියයාමගැන මානවහිමිකම් පරීක්ෂණයක් අරඹයි –ස්ථානාධිපතිටත්...

පිටකොටුව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ 17 හැවිරිදි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ...

View Article

බැඳුම්කර වංචාව නිසා රු.මි. 11,500ක් රටට අහිමි කළා

බැදුම්කර වංචාව සිදු කිරීම තුළින් වත්මන් ආණ්ඩුව රුපියල් මිලියන 11,500ක මුදලක් මෙරටට අහිමි කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. හෙතෙම මේ අදහස් පැවසුවේ කෑගල්ල අලපලාවල,...

View Article

කැස්බෑව නගරසභාවේ සිදු වූ අත්තනෝමතික ව්‍යාපෘති නිසා සභාව දැඩි මූල්‍ය අර්බුදයක

2013 වසරේ අග භාගයේ  කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය නිසා අලාභහානි වූ මාර්ග 19ක් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාතික ජලසම්පාදන සහ ජලපවාහන අමාත්‍යංශය විසින්  කැස්බෑව...

View Article


ස්වෙච්ඡා සේවයක් ලෙස තිබුණ දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වෙලා

“ස්වෙච්ඡා සේවයක් ලෙස තිබුණ දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වී ඇති නිසයි ජනතාවට මේ දේශපාලනය එපාවෙලා, තිත්තවෙලා තියෙන්නේ. හෙරොයින් අලෙවි කරන ජාවාරමටත් වඩා මෙම දේශපාලනය ලාභයි. හෙරොයින් ජාවාරම ලාභ...

View Article

මෙරට ශ‍්‍රමිකයන් සිටිය දී කම්කරුවන් ලක්‍ෂ 3ක් ගෙනැවිත්

මෙරට ඉදි කිරීම් කර්මාන්තය සඳහා විදේශීය කම්කරුවන් ලක්‍ෂ තුනක පමණ පිරිසක් පිටරටින් රැගෙන විත් සිටින බවට තොරතුරු විවිධ විද්වතුන් විසින් තහවුරු කරගෙන තිබේ. මෙම කම්කරුවන් චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය,...

View Article


ඡන්ද නීති කැඩූ 167ක් අත්අඩංගුවට –අපේක්ෂකයන් 18කුත් ඒ අතර

පසුගිය 09 වනදා සිට අද පෙරවරු 06.00 දක්වා වූ කාලය තුළ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද නීති කැඩීම ඇතුළු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 167 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට...

View Article

අතරමං නොවීමේ තීරණය ගැනීම

බැඳුම්කර වාර්තාව දැන් මහා ගිනි කෙළියක් කරගෙන දේශපාලන සන්දර්ශන පවත්වන්නේය. මතු පිටට නොපෙනුනාට රනිල් – මෛත‍්‍රී දෙදෙනා දැන් ඉන්නේ බරපතළම ප‍්‍රතිවාදීන් බවට පත්වීය. මොරගහකන්ද ව්‍යාපෘතිය විවෘත කරන්න දෙන්නා...

View Article


මෛත්‍රීගේ කාලය 2020 වනතුරු පමණයි –ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දුකරයි

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ඒබව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි වාර්තා වේ. නිල නොවන ආරංචි සඳහන් කරන්නේ...

View Article

මෛත්‍රීගේ මූලික අයිතිවාසිකම් පෙත්සමකුත් විසිවෙයි

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාව සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මඟින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට...

View Article

පාලින්ද නුවර හිටපු සභාපතිගේ අයතා මුදල් ඉපයීම පිළිබඳ පරීක්ෂණ CIDයට

පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ධම්මික රණසිංහ මහතා විසින් අයථා ලෙස දේපල ඉපයීම සම්බන්ධයෙන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ...

View Article
Browsing all 8428 articles
Browse latest View live