බැදුම්කර වංචාව සිදු කිරීම තුළින් වත්මන් ආණ්ඩුව රුපියල් මිලියන 11,500ක මුදලක් මෙරටට අහිමි කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. හෙතෙම මේ අදහස් පැවසුවේ කෑගල්ල අලපලාවල, වතුර ප්‍රදේශයේදී පසුගියදා පැවති ජන හමුවකදීය. එහාදී තවදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා… “වර්තමාන ආණ්ඩුව වංචා දූෂණ නැති කරලා හොරු අල්ලනවා කියලා බලයට ආවා. වසර […]
The post බැඳුම්කර වංචාව නිසා රු.මි. 11,500ක් රටට අහිමි කළා appeared first on Lankatruth.