බැඳුම්කර වාර්තාව දැන් මහා ගිනි කෙළියක් කරගෙන දේශපාලන සන්දර්ශන පවත්වන්නේය. මතු පිටට නොපෙනුනාට රනිල් – මෛත‍්‍රී දෙදෙනා දැන් ඉන්නේ බරපතළම ප‍්‍රතිවාදීන් බවට පත්වීය. මොරගහකන්ද ව්‍යාපෘතිය විවෘත කරන්න දෙන්නා එකට ගියාට කිසිම හවුලක් නැත්තේය. රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීමට දෙන්නා එකට ගියාට ඒ සන්දර්ශන පමණක් මිස කිසිම හවුල් බවක් නැත්තේය. තවත් තැන්වල එකට ගියාට කිසිම හවුල් […]
The post අතරමං නොවීමේ තීරණය ගැනීම appeared first on Lankatruth.