පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල මඩුල්ල ප‍්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ජී. එල් පීරිස්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දී තිබේ. එය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් වන බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත‍්‍රය අහෝසි කර එම ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු […]
The post ජී.එල්ගේ පක්ෂයේ මඩුල්ල නාමයෝජනා පත‍්‍රයට එරෙහිව රිට් පෙත්සමක් appeared first on Lankatruth.