මෙවර මැතිවරණය සඳහා විවිධ අපරාධකරුවන් හා ස්ත්‍රී දූෂකයින් විශාල ප්‍රමාණයකට නාමයෝජනා හිමි වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ. මෙවර මැතිවරණයේ දී සිද්ධි 243ක් වාර්තා වී ඇති අතර ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 287 ක් වාර්තා වි ඇති […]
The post අපරාධකරුවන්, ස්ත්‍රී ධූෂකයන් විශාල ප්‍රමාණයකට නාම යෝජනා appeared first on Lankatruth.