Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

තද වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

$
0
0

ශ්‍රී ලංකාව ආශ්‍රීත මුහුදු ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තගම්න්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය දන්වා සිටිනවා. ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාව මේ  සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

The post තද වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles