2013 වසරේ අග භාගයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය නිසා අලාභහානි වූ මාර්ග 19ක් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාතික ජලසම්පාදන සහ ජලපවාහන අමාත්‍යංශය විසින් කැස්බෑව නගර සභාව වෙත රුපියල් මිලියන 19.5කට ආසන්න මුදලක් ලබා දුන්නද 2015 වනවිටත් මාර්ග පිළිසකර කිරීම අවසන් නොවීම හේතුවෙන් ඇස්තමේන්තු අභිබවා විශාල මුදලක් සභාවට […]
The post කැස්බෑව නගරසභාවේ සිදු වූ අත්තනෝමතික ව්‍යාපෘති නිසා සභාව දැඩි මූල්‍ය අර්බුදයක appeared first on Lankatruth.