Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

ගෝඨාට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එය වලක්වමින් නියෝගයක් නිකුත්කරන...

View Article


IOCය තෙල් මිල පහත දමයි

අයි. ඕ. සී. සමාගම (Indian oil corporation) අද(02) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල පහත දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11/- කින්ද පෙට්‍රරල් ලීටරයක මිල රුපියල් 02/- කින්ද...

View Article


නව අමාත්‍යවරු දෙපලක් වැඩ භාර ගනියි

නව රජය යටතේ දිවුරුම් දෙනු ලැබූ නව රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ අමාත්‍යවරියක් අද(02) සිය අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ. මෙලෙස වැඩ භාරගනු ලැබූයේ ඊයේ(01) දින පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා රාජ්‍ය...

View Article

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලොව විශාලතම තෙල් නිෂ්පාදකයන්ගේ සැපයුම ඉහළ යාමත් සමඟ ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල පහත ගොස් ඇත. එම අඩුවීම දැක්වූයේ මාස හයකට...

View Article

මහින්දගේ පිරිස් ලිපිගොනු පැහැරගැනීමට සැරසෙයි –නීතිපති දෙපාර්තමේන්තුවට...

මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් පවතින බලපෑම් හේතුවෙන් නීතිපති ජයන්ත ජයසූරිය තමන්ට  හා නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලීමක් කර තිබේ. රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ තමන් අනාරක්ෂිත බව ඔහු...

View Article


මම ඇමතිකම් ඉල්ලුවේ නෑ- රාජිත සේනාරත්න

තමන් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමට යන බවට පැතිර යන පුවත් අසත්‍ය බව රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන් ඉක්මනින් එක්සත් ජාතික පෙරමුණේ බහුතරය...

View Article

ෆවුසිටත් ඇමති ධූරයක්

ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ මීට සුළු මොහොතකට පෙරය. The post ෆවුසිටත් ඇමති...

View Article

නව ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක්

පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනයේ නව රජයේ පළමු කාර්ය ලෙස නව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

View Article


පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්නැයි එ.ජා. මහලේකම් අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවනලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින්...

View Article


පොරොන්දු ඉටු නොකළහොත් GSP+ අහිමි වෙයි

ශ්‍රී ලංකා රජය විසින් යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලට ලබා දී ඇති පොරොන්දු ඉටු නොකළහොත් ජී. එස්. පී. ප්ලස් සහනය අහිමි වනු ඇති බව මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා සඳහන් කර තිබේ....

View Article

පොලිස්පතිගේ නිර්දේශ පොලිස් කොමිසම අවලංගු කරයි

අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා ගෙන ඇති තීරණය අවලංගු කිරීමට පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇත. පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ඉකුත්...

View Article

බස් ගාස්තුවල අඩු වීමක්

2%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට  සමස්ථ ලංකා බස් සමාගම් සමිති සම්මේලනය ගෙන ඇති තීරණය සම්බන්ධව ලබන 7 වැනිදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාකිරීමට නියමිත බව එහි ප්‍රධාන ලේකම් අංජන...

View Article

දෙමළ ජාතික සන්ධානය මහින්දට එරෙහිව පාර්ලිමේන්තුවේ සිටගනී

අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දී සිටින මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. කරුණු කිහිපයක් සලකා එම තීරණය ගත් බව එම පක්ෂය නිකුත් කල නිවේදනයක සඳහන්...

View Article


කතානායකගේ බලතලවලට අභියෝග කිරීමට කිසිවෙකුට බැහැ –නීතීඥ සංගමය

එක්සත් ජාතික පක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වී සිටින මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කතානායකවරයා වෙත භාරදී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධ අවසන් තීරණයක් ගැනීමේ බලය කතානායකවරයා සතුව පවතින බව ශ්‍රී ලංකා...

View Article

ප්‍රකෝටිපතියෙක් සමුගනියි

ෆෝබ්ස් ලෝක ප්‍රකෝටිපති ලැයිස්තුවේ 388 වෙනියාව සිටි තායිලන්තයේ ප්‍රකෝටිපති විචායි ශ්‍රීවද්ධනප්‍රභාගේ අවසන් කටයුතු ඊයේ(03) දින සිදුකර ඇත. ඒ තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ ප්‍රධානත්වයෙන් බැංකොක් හි...

View Article


ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී...

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක නිරතවෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්...

View Article

වන අලීන් ගම් වැදීම වැඩිවෙයි –තර්ජන වලක්වන්න වනජීවීයට පහසුකම් මදි

වන අලින් බහුලව ගැවසෙන මින්නේරිය,කලාවැව හා කවුඩුල්ල යන වනෝද්‍යාන ආශ්‍රිත ජලාශ හා වැව් වර්ෂා ජලයෙන් පිරියාමත් සමග එම භූමිවල සිටින වන අලින්  ආහාර සොයා ගම්වැදීමට පටන් ගෙන් ඇති බව වනජීවී අංශ කියා සිටියි....

View Article


පාර්ලිමේන්තුව ලබන 14 වන දා කැඳවයි

පාර්ලිමේන්තුව ලබන 14 වනදා උදෑසන 10.00ට කැඳවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනය කරයි. ජනාධිපතිවරයා අද(04) පස්වරුවේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ. The post පාර්ලිමේන්තුව...

View Article

දුම්රිය පාලකවරුන් හෙට වර්ජනයක

පොතුහැර දුම්රිය ස්ථානය අසල විරෝධතාවයේ නිරතව සිටි පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් හෙට(05) දිනයේ  සිට වර්ජනයක නිරත වීමට දුම්රිය පාලකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. පසුගිය දා දුම්රිය මගීන් පිරිසක්...

View Article

පාසල් නිල අඳුමේ වවිචරය නවතියි

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමේදී අනුගමන කළ වව්චර් ක්‍රමය අත්හිටුවා නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසයේ සිට යළි පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි...

View Article
Browsing all 8428 articles
Browse latest View live