පොතුහැර දුම්රිය ස්ථානය අසල විරෝධතාවයේ නිරතව සිටි පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් හෙට(05) දිනයේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය පාලකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. පසුගිය දා දුම්රිය මගීන් පිරිසක් පොතුහැර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය මග අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ අතර විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියේ කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර දුම්රිය පොතුහැර […]
The post දුම්රිය පාලකවරුන් හෙට වර්ජනයක appeared first on Lankatruth.