2%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට සමස්ථ ලංකා බස් සමාගම් සමිති සම්මේලනය ගෙන ඇති තීරණය සම්බන්ධව ලබන 7 වැනිදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාකිරීමට නියමිත බව එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. මේ අනුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ සේවාවන් සඳහා අයකරන ගාස්තුව 2%ක ප්‍රතිශතයකින් අඩුකිරීමට නියමිතය. මේ සම්බන්ධව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ […]
The post බස් ගාස්තුවල අඩු වීමක් appeared first on Lankatruth.