Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

වතු කම්කරුවෝ සටනකට සැරසෙති

ලබන 10 වැනි දිනට පෙර නව වැටුප් ගිවිසුමට අත්සන් නොකරන්නේ නම් මෙතෙක් ඉතිහාසයේ කළ දරුණුම වැඩ වර්ජනය හා විරෝධතාවය සිදු කිරීමට වතු කම්කරුවන් සූදානම් බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ඒ. ප්‍රේමරත්න මහතා...

View Article


මහින්දගේ ආණ්ඩුව ගුවන් තොටුපොළින් වැඩ පටන්ගනී

අන්තර් සමාගම් සේවක සංගමයේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම් ශාඛාවේ සභාපති නිවාල් රොඩ්රිගු මහතාට ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් පිරිසක් පසුගිය 29 දින තර්ජනය කර, වාචිකව හා ශාරීරිකව පීඩාවට පත්කරමින්...

View Article


එක් පාර්ශවයක් බහුතරය පෙන්වන තුරු පෙර පැවති තත්වය පිළිගන්නා බව කතානායක අවධාරණය...

නව පාර්ශවයට හෝ අනෙක් පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකි වන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදු වන බව අවධාරණය කරමින් කථානායක කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තුවේ ඇති කළ...

View Article

තෙවරප්පෙරුම –හේෂා විතාන අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂා විතානගේ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් අද (05) කොල්ලුපිටිය පොලිසියට බාර වීමෙන් පසු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඉකුත්...

View Article

TNA තරුණ සමුළුව රැස්වෙයි –මෛත්‍රීව දැඩිව විවේචනය කරයි

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමුළුව වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පවත්වා තිබේ. ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ...

View Article


යුක්රේන දූෂණ විරෝධී ක්‍රියාකාරිනියක් ඇසිඩ් ප්‍රහාරයකින් මරුට

ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව සිටි යුක්රේනයේ දූෂණ විරෝධී ප්‍රබල ක්‍රියාකාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ජූලි මස 31 වෙනිදා ඛර්සන් ප්‍රදේශයේදී එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් 33 හැවිරිදි කැට්රිනා හැන්ඩ්ස්යුක්ගේ...

View Article

දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව ජවිපෙ රට පුරා විරෝධතා දක්වති

ව්‍යවස්ථා විරෝධීව, සදාචාර විරෝධීව සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව මේ මස 09 වෙනිදා රට පුරා ප්‍රධාන නගර ගණනාවකදී විරෝධතා සහ සම්මන්ත්‍රණ සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක...

View Article

තෙවරප්පෙරුමට හේෂාට ඇප

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතාට ඉකුත් පළවෙනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම...

View Article


ජවිපෙ නායකයින් සහ විපක්ෂ නායක අතර හමුවක්

රටේ මතුව ඇති අස්ථාවර දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාල පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධානය නියෝජිතයින් හමුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයක් අනුව අද...

View Article


දිනේෂ් ගුණවර්ධන සභා නායක ධුරයේ වැඩ භාරගනියි

නව සභානායකවරයා ලෙස පත් කරන ලද දිනේෂ් ගුණවර්ධන මහතා අද (05) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගෙන තිබේ. පාර්ලිමේන්තුවේ සභා නායක කර්යාලයෙදි අද මෙම වැඩ භාර ගැනීම සිදු වී ඇත. The post දිනේෂ් ගුණවර්ධන සභා නායක ධුරයේ...

View Article

මහින්දගේ දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන ඕනෑම යෝජනාවකට...

“මහින්ද රාජපක්ෂත්, මෛත්‍රීපාල සිරිසේනත් වරදාන, වරප‍්‍රසාද ලබාදෙමින්, කළු සල්ලි ලබාදෙමින් සිදු කරමින් තිබෙන කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතුයි. එම නිසා ජනතා විමුක්ති පෙරමුණ ලැබෙන ඕනෑම අවස්ථාවකදී මෙම...

View Article

ලෝක සාම කවුන්සිලයේ  විධායක සභා රැස්වීම PASOSහි ලේකම් ජානක අධිකාරි සහභාගී වෙයි

ලෝක සාම කවුන්සිලයේ ශ්‍රී ලාංකේය ශාඛාව වන සාමය සහ සහයෝගීතා සංවිධානය (PASOS) නියෝජනය කරමින්  ලෝක සාම කවුන්සිලයේ  විධායක සභා රැස්වීම සඳහා පසුගිය 25 -30 කාලය අතර එම PASOS හි ලේකම් නීතීඥ ජානක අධිකාරී මහතා...

View Article

දීපවාලී උත්සවය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන දීපවාලි උත්සවය අද (06)ට යෙදී තිබේ. නරකාසුර නමැති අසුරයා පරාජයට පත් කරමින් අඳුරෙන් ආලෝකයට පැමිණීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය...

View Article


මනූෂ නානායක්කාර එජාපය සමග එක්වෙයි

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වී තිබේ. ඔහු මීට සුළු මොහොතකට පෙරම අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර...

View Article

TNA මන්ත්‍රීවරු මහින්දට එක්කිරීමට ඩයස්පෝරාව සහාය දෙනවා –කරුණා අම්මාන්

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම සඳහා ඩයස්පෝරාවේද සහාය ඇතිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමඟ මේ වනවිටත් සාකච්ඡා පැවැත්වෙන බව එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා...

View Article


ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීම ගැන 20ක ගෙන් ප්‍රශ්න කරයි

දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ‍්‍රයේ ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස් තවත් සේවකයන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ අපරාධ...

View Article

පාර්ලිමේන්තුවේ පුටු වෙනස් වෙලා නැහැ –තවමත් පාර්ලිමේන්තුව පෙර පැවති ක්‍රමයටමයි

ජනාධි මෛත්‍රීපාල සිරිසේන මහත විසින් නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිමෙන් පසු මේ වනවිට වෙනස් වී ඇති පාර්ලිමේන්තුවේ පක්ෂව සන්යුතිය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී  ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් මේ...

View Article


චීන –ඇමරිකා වෙළඳ ගිවිසුමක්ගැන ඉඟි පළවේ

දෙපාර්ශවයටම පිළිගත හැකි වෙළඳ ගිවිසුමක් සඳහා ඇමරිකාව සමඟ සාකච්ඡාවකට තමන් සූදානම් බව චීනය ප්‍රකාශ කර තිබේ. පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා...

View Article

මහින්දට එකතුවුනේ හමුදා කඳවුරු තියෙන ඉඩම් නිදහස් කරන බවට පොරොන්දු වුන නිසා...

තමන් මෛත්‍රී – මහින්ද ආණ්ඩුව සමග එක්වුනේ දෙසැම්බර් 31 වැනිදාට පෙර උතුරු – නැගෙනහිර හමුදාව යටතේ පවතින සියළුම ඉඩම් නිදහස් කර දීමටත්, දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලද ධනාත්මක පිළිතුර නිසාත් යැයි දෙමළ...

View Article

ඇමෙරිකා තානාපතිනිය විපක්ෂ නායකත් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නව තානාපතිනි ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා හමුවී තිබේ. එම හමුවේදී විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ...

View Article
Browsing all 8428 articles
Browse latest View live