පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමේදී අනුගමන කළ වව්චර් ක්‍රමය අත්හිටුවා නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසයේ සිට යළි පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතය.
The post පාසල් නිල අඳුමේ වවිචරය නවතියි appeared first on Lankatruth.