අයි. ඕ. සී. සමාගම (Indian oil corporation) අද(02) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල පහත දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11/- කින්ද පෙට්‍රරල් ලීටරයක මිල රුපියල් 02/- කින්ද අඩු කරීමට නියමිතව ඇත.
The post IOCය තෙල් මිල පහත දමයි appeared first on Lankatruth.